:baffled:මචං 240k කට ගන්න පුළුවන් බයික් එකක් කියහන්..බැලුව ඒවා තිබ්බේ ඒ range එකේ Yamaha Saluto 125 Discovery 125 honda cd 110 මේවා වලින් හොද මොකක්ද බන්????