සිරාවටම.. ඉස්සර මේකෙ හිටියා බඩු සප්ලයි කරන එකෙක්.. මට නම මතක නෑ බං..

ow ow 

thawa mal ehema home delivery karana ekekuth hitiya Malabe pette..
2011 - 2012 wageසිරාවටම.. ඉස්සර මේකෙ හිටියා බඩු සප්ලයි කරන එකෙක්.. මට නම මතක නෑ බං..

ow ow 

2011 - 2012 wagecan එකේ ඒවද? real ඒවාද?ඩ්‍රයිවර්ලාට පුසි ජූස් පොවන්න පුලුවන් නං බිස්නස් එක ගොඩ යන්න පුලුවං![]()

මට එහෙම අයිඩියාස් තියේ නම් අනුන් ගාව වැඩ කරනවද බොල මෙච්චර කට්ටක් කාගෙන..ගණිකා මඩමක් දාමු.. කෙල්ලො සෙට් කරලා දෙන්නං යාලුවෙක්ට කියලා මං..

nodakin wal wesi![]()

සිරාවටම එහෙම වෙනවා බං.. නම් ගම් කියන්න බැහැ. ඒත් ඇත්තටම මේක වෙන දෙයක්ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් බඩු පොට්, කුඩු, කසිප්පු, ගංජා වගේ බිස්නස් දේවල් කරලා තමා බං.. මරාගෙ හිතවත්තු අඳුනනවා නම් හිතේ බයක් නැතුව බිස්නස් එක කොරා..

අඩෝ සිරාවටම මම කැමතියි. ඕක මම හිතේ තියන් ඉන්න ඒවා වලින් එකක්.Machan Software SOlutions, Web Development (something related to the IT) Company 1k damuda![]()
Math join wenawa

lokka..invest karanna echchra salli thiyenawada?

එකපාර ගන්න සල්ලි නැහැ මචං.. පොඩියට පටන් ගන්න කියල හැදුවේ. ඒත් මේකේ කියන කතා ඇහැව්වම බය හිතෙනවා මචං![]()

සිරාවටම.. ඉස්සර මේකෙ හිටියා බඩු සප්ලයි කරන එකෙක්.. මට නම මතක නෑ බං..
hmmm.. site 1k hadala online promotion 1k ubata mama free karala dennam.. echchrai ban mata help 1k vidihata karanna puluwan..![]()
උගේ නම සම්පත්ද කොහෙද බන්.පොර දවසක් බඩුවක් ප්‍රමෝට් කරන්න ගිහින් බෑන් උනා.කොහොම උනත් ඌ දුන්නු no එකකින් මමත් එකක් ගැහුවා.දන්නා පොට් තියෙනවා ඕන නම් කියපන් සෙට් කරන්නම්

අඩොව්... උඹ මේක බඩු supply ත්‍රෙඩ් එකක් කරන්නද හදන්නේ??![]()
අඩෝ සිරාවටම මම කැමතියි. ඕක මම හිතේ තියන් ඉන්න ඒවා වලින් එකක්.
උඹට මොනවද පුළුවන් කියපන්කො.. එකෙන්ම කරමු මචං.![]()

Denata Freelancing kranawa, thawama undergraduate hebei
Mata maara asai podiyata hari patan ganna local company ekak 
Web and Software dekama OKDenata Freelancing kranawa, thawama undergraduate hebei
Mata maara asai podiyata hari patan ganna local company ekak
![]()
පටන් ගන්නවානම් අන්න වැඩ.

පළමු අවවාදය
හවුල් බිස්නස් කරන්න ගිහින් නැති ප්‍රශ්න ඔලුවට දාගන්න එපා කියන එකයි. උඹ තාම ව්‍යාපාර කෙරුවාවට බොහොම ලාමකයි.
එකපාරට කැබ් සර්විස් එකක් පටන් ගන්න යන කැපිටල් එක එක්ක බැලුවාම ලාභ හොයන එක හීනයක්. ඒ හින්ද ඔයාගේ අර කලින් කියපු කෑම බිස්නස් එක ටිකක් එහෙමෙහෙ කරලා ටිකක් නිස්කලංක තැනකින් ප්‍රධාන පාරක් අයිනේ කඩ කෑල්ලක් කුලියට අරගෙන ලස්සනට හදල restourant type එකේ හොඳ බත් කඩයක් දාගන්න. කෑම සුපිරි උනොත් උඹට සේල්ස් රෙප්ලාට විතරක් දවසට කෑම දෙතුන් සීයක් විකුණගන්න පුළුවන් වෙයි. එක හෙමිහිට යන අතරේ වැන් එකක් අරන් හයර් දුවන්න දාන්න. හයර් ව්‍යාපාරය ටිකක් දියුණු උනාම ස්ටිකර් එකක් ගහල වාහනේ කැබ් සර්විස් තාලෙට කරන යන්න තව වාහන දෙක තුනක් රෙන්ට් එකට අරගෙන. එකපාරට සල්ලි කරන්න බැරි දෙකට ලොකු සල්ලියක් යට කරන්න උත්සහ කරන්න එපා. ලාභ එන්නේ නැති උනාම අපිට බිස්නස් එක එපා වෙනවා.
මමත් කැබ් සර්විස් කෙරුවාව කරා මචන්. හොඳට සල්ලි හෙව්වා. එත් මම පටන් ගත්තේ ඉස්සෙල්ලම මගේ ෂොප් එකේ van for hire බෝර්ඩ් එකක් දාලයි. ටිකෙන් ටික තමයි බිස්නස් එක දියුණු වෙන්නේ. හැබැයි පුතෝ ගරාජ් ගානේ ලගින්න වෙනවා සිකුරුමයි. වාහන කැඩුනාම රයක් එළිවෙනකම් ගරාජ් එකක ලගල හරි වාහනේ හදවල පහුවදා දුවන්න දාන්න ඕන.
එක පාරක් නුවර එළියේදී මගේ වාහනේ රේඩියේටර් හෝස් එකක් කපල තිබුන ගමේම සුද්දෝ පස්සේ යන ගයිඩලා දෙන්නෙක් . german සුද්දෙක් හයර් එක ගියේ. නුවර එළියේ නැවතුන තැනදී හික්කඩුවේ ගයිඩලා දෙන්නෙක් german කාරයව නුවර එලිය පෙන්නන්න යන්න අරන් යන්න හදල ගානක් කපාගන්න. අපේ ඩ්‍රයිවර් එපා කියල , එකේ තරහට උදේ වාහනේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී හීට් වෙන්නේ මොකද බැලුවම ඉස්සරහ යටින් රේඩියේටර් හෝස් එක කපල . පස්සේ german එකාට වැඩේ දැනෙන්න කලින් අපේ එකා හෝස් එක දාගත්ත කඩෙන් ගෙනල්ල.
මිනිස්සු රට යවනවා කියල සල්ලි අරන් පැනපු එකෙක්ව අල්ලාගෙන එන්න යන කට්ටියක් හයර් එකක් ගිහින් ඌව අල්ලාගෙන එන අතරේ ඒ යකාට පපුව රිදෙනවා කියල හොරණදී ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු ගමන් මේ යකා මලා. මගේ ඩ්‍රයිවර් රිමාන්ඩ් කරා. එත් පහුවදා අරුගේ මරණ පරීක්ස්හනේදී ඔප්පු උනා මු මලේ හාර්ට් අටැක් එකකින් කියල. ඒ හින්ද වාහනෙයි රියදුරයි නිදහස් කරා. ඒ වගේ බාල්දි ඕන තරම් නැව් පිටින් බාන්න වෙනවා කැබ් සර්විස් කෙරුවාවේදී. ඒවාට හුරුවෙන්න ඉස්සෙල්ල එක වාහනයක් දාගෙන පොඩියට දන්න අඳුනන උදවිය අතරේ හයර් දුවවන්න.
rent a car කරන එක පාඩු නැහැ. එත් සමහර විට කාර් එක හොයන්න පංචිකාවත්තේ කඩ ගානේ කැලි එකතු කරන්න වෙයි අපේ හොර යක්කුන්ට rent a car දීල.
උඹ දියුණු වෙන්න දඟලන එකෙක් නිසා තමයි මේ දේවල් කිව්වේ. ජීවිතේ අත්දැකීම් තියන කෙනෙක් විදිහට මගේ වගකීම දියුණු වෙන කෙනෙකුට හරි පාර පෙන්නන එකයි. ඒ හින්ද කරන දෙයක් තීරණය කරන්න කලින් කොලයක් අරන් දෙපැත්තේ හොඳ සහ නරක දෙකම ලියල බලල තීරණයක් ගන්න.
කරන මගුලක් තනියම කරපන්. හවුල් කාරයෝ දාගන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙයි.

Ela. good reply!පළමු අවවාදය

අවවාදයට සහ comment එකට ගොඩක් පිං..
ඔයා හිතන විදිහට සාමාන්‍ය ලාබයක් ගන්න පුළුවන් විදිහට කෑම කඩයක් දාන්න කොයි size කඩයක් ඇති වෙයිද? මොකද ලොකු කඩවලට එකපාර යට කරන්න තරම් සල්ලියක් නැහැ තවම![]()

මේකයි මචන් කතාව. ප්‍රධාන පාරක් අයිනේ වාහන නවත්තන්න පාර අයිනේ ඉඩ තියන තැනක නම් ඇතුලේ ටේබල් හතරක් දාගන්න ඉඩ තිබ්බනම් ඇති බන්. එළියේ ඉඩ තියනවනම් සමර් හට් දෙකක් ගහගන්න පුළුවනි. කඩේ කී මනී එක ඇරුනාම මේ වැඩේට උඹට ලක්ස දෙකක් වැඩිත් එක්ක මචන්. ඇතුලේ ලස්සන පාට ටිකක් ගාල මැටි හට්ටි බුෆේ එකක් ලස්සනට තියන කැමති තරමක් බෙදන් කන්න වැඩිය සැර නැති ගානක් එක්ක ගමේ කෑම මෙනු එකක් දාල මිරිස් කරලක් බැදලා පපඩමක් බැදලා රසට දුන්නම වැඩේ නැගල යාවි. අම්බරැල්ල වන්ජනයක්, කතුරුමුරුංග වගේ කොළ මැල්ලුමක් , ගොටුකොල සම්බෝලයක් වගේ කෑම ජාති වැටෙන්න ඕන මෙනු එකට.
හවසට කොත්තු ආප්ප ප්‍රයිඩ් රයිස් දානවනම් කුක් උන්නැහේලාට යුනිෆෝර්ම් අන්දලා ලස්සනට වැඩේ කරොත් උඹට ගොඩ යන්න වැඩි කාලයක් යන්නේ නැහැ පුතේ.
හැබැයි මතක තියාගන්න පිරිසිදු කම පළමු තැන. ලංකාවේ 100% ම හෝටල් වල පලා කොළ මිටිය කපන්නේ සුද්ද කරන්නේ හෝදන්නේ නැතුව. එහෙම නොකර කන්න බොන්න එන මිනිස්සු තමුන්ගේ පවුලේ උදවිය විදිහට සලකල clean lines හරියටම තියාගත්තොත් වැඩේ සාර්ථක වෙනවාමයි.
හැබැයි පුතේ මොනදේ කරත් උඹත් හොටෙල් ස්කුල් ගිහින් හරි කුකින් පැත්ත ඉගෙනගන්න ඕන. කුකා අසනීප උනොත් උඹට බිස්නස් එක ඇදන් යන්න පුළුවන් වෙන්න ඕන කුකා සනීප වෙලා එනකම්. උඹ කරන මොනයම් හෝ ව්‍යාපාරයක පහල සිට ඉහලටම කෙරෙන හැම වැඩක්ම උඹේ ඇත දෙකෙන් කරන්න උඹට හැකියාව තිබිය යුතුයි. එහෙම උනාම සේවකයින්ට උඹට නටවන්න කොහෙත්ම බැහැ .
වැඩේ නැගල යනකොට ඊට ටිකක් එහායින් ඒ ජාතියේම තවත් කඩයක් දාන්න අපේ රටේ එවුන් හරි දක්ෂයි. ඒ හින්ද standerd එකක් තියාගෙන quality එකට වැඩේ කෙරෙන්න ඕන.