කුණු කරවල හෝදලා යේ වේලලා විකුණන උන්, පොල්තෙල් වලට ෆාර්ම් ඔයිල් දාලා විකුණන උන්, උන්ගෙයි උබලගෙයි වැඩි වෙනසක් නැ බන්

කුණු කරවල හෝදලා යේ වේලලා විකුණන උන්, පොල්තෙල් වලට ෆාර්ම් ඔයිල් දාලා විකුණන උන්, උන්ගෙයි උබලගෙයි වැඩි වෙනසක් නැ බන්

මරුසිරා;20855213 said:හන්කොකා මල්ලියේ ඔව්ව සහගහන වැඩ ..
ඔය යන්තම් අටවල උබ කෝටිපති වුනත් කවද හරි පලදෙනව .
ඔය අටෝල දෙන එව්වල ගිහින් මැරෙන තුවාල වෙන හැම ජීවිතයකම වගකීමෙන් කොටසක් උබටත් එනවා
ඊට වඩා හොදයි එළවලු කොටුවක් දාගෙන ඉන්න එක![]()
ඕවා බොරු කතා බන් 

Atawala neme ban original japan parts bassala 100% restore karalama ganna. Dan atawala denawa kiyanne thiyana hydraulic syatem ma hapila kela wunama aai kali kali amunana ekane. Mehema kalama sampurnayen aluth japan wahaneka hydraulic system mekata enne. Ethakota pare yana anik wahana walata wada hodaine

ubata oka karanna occhara unanam.buyertat kiyapan ganna kalin meka mehema hadapu vahanayak kiyala..kemetten ganii![]()

ඒක වැරදියි මචන්. හැම තැනම වැල්ඩින් ලාම්පුවෙන් රත් කරලු, කලින් නැවිච්ච චැසියක්\බොඩියක් කවදාවත් ඔරිජිනල් තත්වෙට එන්නෙ නෑ. ඒ මොඩ්ල් එකේ ඔරිජිනල් එකක් එක්ක බැලුවාම ඇදකුද ගොඩක් තියෙනවා. මූන හැපිච්ච වාහන වල චැසි කොච්චර ඇද ඇරියත් සමහර වෙලාවට 60-70-80 පනිනකොට steering wheel එක vibrate වෙනව. කොච්චර alignment හැදුවත් හරියන්නෙ නෑ. සේෆ්ටිත් ඒ වගේ තමා
Oka hariyana business ekK newei ban. Insurance companies walin check karaganna puluwan condemned da kiyala. Ewagema lease ekak danna giyoth leasing company ekenuth hoyala balanawa.
Lokuma seen eka thamai ohoma atawapu wahana ledak nethuwa masa 3k wath duwanne ne. Wikunapu ekata puka hapaganna wenne
Ubala dannawada seeduwe thiyena , harry jayawardanata ayithi wahana repair karana , super workshop eka gana , eke oya chassi ada weccha wahana kapanne kotanne nathhwa chassi diga arinawalu machine walin , aye wahane mokuth nowechcha widihata , ita passe paint karanawalu hoyanna bariwenna , mamath danagaththe athule wada karana ekekgen.