මේක දැන් ජයටම යන බිස්නස් එකක්. ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් කන්ඩම් කරන වාහන ගැන RMV එකට දැනුම් දෙන්නේ නෑ. උන් වාහනේ යාඩ් දාලා ටික දවසකින් වාහනේ පොත එක්කම විකුණනවා අඩුවට. අපේ ඉන්ෂුවරන්ස් එකෙන් කන්ඩම් කරපු වාහනයක් මාස දෙක තුනකින් වෙන එකෙකුට විකුණලා උගේ නමට හැර උනා කියලා අපිට RMV එකෙන් මේ ලඟදී ලියුමක් එවලා තිබ්බා.
දන්න විදිහට නම් ගෑස් කට් ගෙන්නන්න බැ. බොඩි ගෙන්නන්න පර්මිට් ගන්න ඕනේ.
මචන් මෙහෙමයි ඇදවෙච්ච චැසිය ඇද අරිනවට වඩා චැසියක් තියන්න පුලුවන්නම් හොදයි. .
කන්ඩම් වාහන වලට චැසි ගෙන්වන්න පර්මිට් දෙනවද නැද්ද කියලනම් මන් දන්නේ නෑ. . එහෙම ගෙන්වන්න දෙනවනම් ඒකට යන ගාන දන්නෙත් නෑ ඒ නිසා මුලින්ම ඒගැන හොයලා දැනගන්න. .
කොහොමත් ඔහොම ගෙන්නුවොත් අනිවාර්යෙන්ම පොතේ චැසිය වෙනස්කලා කියලා අලුත් චැසි නම්බර් එකත් එක්කම වදියි. .
අනිත් විදිය චැසියක් ගෙන්වලා කන්ඩම් වාහනේ චැසි නම්බර් එක ඒ ගෙන්නපු චැසියට කොටන එක. .
එහෙම කලොත් නම් පොතේ වදින එකක් නෑ. . නමුත් චැසියක් ගෙන්වද්දි ටැක්ස් කොච්චර වදිනවද කියන්න දන්නේ නෑ. .
ඒක නීතිවිරෝදි වැඩක් වෙන්නත් පුලුවන්. .
ගෙන්නන්න පුලුවන් කොටස්වලට වදින ටැක්ස් එකත් කෑල්ලෙන් කෑල්ලට බලාගන්න. .
රීකන්ඩිශන් වාහන ගෙන්වන විදිය දැනගන්න ඕනනම් කිරියෙම සර්ච් කරලා බලන්න ත්‍රේඩ් වගයක් තියෙනවා. .
රීකන්ඩිශන් වාහන ගෙන්වනවනම් ක්‍රීඩ් කරනවා වගේ අවශ්‍ය අයට විතරක් වාහන ගෙන්වලා දෙන්න. .
එතකොට ටැක්ස් අඩු වුනත් වැඩිවුනත් උබට අව්ලක් නෑ. . උබ ලොකු ගානක් යොදවන්න ඕනෙත් නෑ උබට අවදානමක් ඇත්තෙම නෑ. .
වාහන ගෙන්වලා විකුනනවනම් ලොකු අවදානමක් තියෙනවා. .
රවිය මේ ටැක්ස් වෙනස්කරන විදියට උබට හොම්බෙන් යන්න වෙන්නේ. .
දැන් ටැක්ස් රේට් ගොඩක් වැඩියි නිකන් හිතපන්කෝ උබ ලක්ශ 34ක් ටැක්ස් ගෙවලා රිලීස් කරගත්ත වාහනේක ටැක්ස් ලක්ශ 20 වුනොත් මොකද වෙන්නේ කියලා. .
එතනම උබට ලක්ශ 14ක් ලොස්ට් නේ. .
උබ ඕකෙම අනිත්පැත්ත කියයි ගෙනත් තිබ්බ වාහනයක් ඔහොම වැඩිවුනොත් උබට ඒ ගාන ප්රොෆිට්නේ කියලා ඒත් යතාර්තය උබට ඒ වැඩිවුනගානට ඔය වාහනේ විකුනන්න ලැබෙන්නේ නෑ. .
ඒ නිසා ඔයවැඩේ කරනවනම් හොදට හිතලා බලලා හොයලා කරන්න ඕනා. .
ade elane. ethakota machan body ekak gennanna permit ekak gaddi monada pennanna one. wahane condemn wela kiyanna oneda? ehema kiwwoth ithin rmv danaganiine condemned kiyala. ehema bodyy genalla thibbama chassis number wenas wenawada?
gas cut kiyanne wahane 2 ta kapala gena ekane. ehema genna dennaththeth chassis eke kotasak ena nisa neda
වාහනේ පාරේ දුවන්න සුදුසු නෑ කියලා motor examiner කෙනෙක් නිර්දේශ කරන්න ඕනේ. එතකොට ආනයන අපනයන පාලන එකෙන් බොඩියක් ගෙන්නන්න පර්මිට් එකක් ගන්න පුලුවන්. හැබැයි මම හිතන්නේ නෑ ඕක ලේසි පාසු වැඩක් කියලා. චැසි නම්බර් එක වෙනස් වෙන්නේ නෑ. බොඩිය විතරයි මම දන්න තරමට ගෙන්නන්න පුලුවන්. චැසි ගෙන්නන්න බෑ.
ගෑස් කට් කියන්නේ බොඩිය ගෑස් ලාම්පුවෙන් කෑලි කෑලි වලට කපලා ගේන එක. ගෙනල්ලා මෙහෙ ආයෙ සෙට් කරනවා. ඒවත් දැන් ගෙන්නන්න බෑ. ඇණ වලින් ගලවලා ගේන ඒවා විතරයි ගෙන්නන්න පුලුවන්.

ithin ban aluth wahana aluminium unibody neda enne. chassis eka body ekema kallak neda![]()
වාහනේ පාරේ දුවන්න සුදුසු නෑ කියලා motor examiner කෙනෙක් නිර්දේශ කරන්න ඕනේ. එතකොට ආනයන අපනයන පාලන එකෙන් බොඩියක් ගෙන්නන්න පර්මිට් එකක් ගන්න පුලුවන්. හැබැයි මම හිතන්නේ නෑ ඕක ලේසි පාසු වැඩක් කියලා. චැසි නම්බර් එක වෙනස් වෙන්නේ නෑ. බොඩිය විතරයි මම දන්න තරමට ගෙන්නන්න පුලුවන්. චැසි ගෙන්නන්න බෑ.
ගෑස් කට් කියන්නේ බොඩිය ගෑස් ලාම්පුවෙන් කෑලි කෑලි වලට කපලා ගේන එක. ගෙනල්ලා මෙහෙ ආයෙ සෙට් කරනවා. ඒවත් දැන් ගෙන්නන්න බෑ. ඇණ වලින් ගලවලා ගේන ඒවා විතරයි ගෙන්නන්න පුලුවන්.
1. බොරු කියන්න එපා බං කිසිම චැසියක් ගේන්න බෑ මේ රටට.
2. අමතර කොටස් විදියට ගේනවනම් මුළු වාහනේම ගේන්න පුළුවන්. එහෙම ගෙනාවොත් මිසක වෙන විදියක් නෑ, එහෙම ගෙඩිය පිටින් ගෙනාපුවා තමා ගෙඩි කියන්නේ. අපේ අය කරන්නෙ දිරපු වාහනේක චැසි අංක කෑල්ල කපල පාහනවා ගෙඩියකට. එන්ජින් අංකෙ කොටනවා. අලුත් වාහනයක් වගේ තමා
interesting thread .



Atawala neme ban original japan parts bassala 100% restore karalama ganna. Dan atawala denawa kiyanne thiyana hydraulic syatem ma hapila kela wunama aai kali kali amunana ekane. Mehema kalama sampurnayen aluth japan wahaneka hydraulic system mekata enne. Ethakota pare yana anik wahana walata wada hodaine

මරුසිරා;20866216 said:චැසිය ගෙන්න බැනේ .අදවෙච්ච චැසි දිග ඇරියම කලින් ශක්තියම තියෙනවද බන් ?
වාහනේ මොන ජපන් කෑලි දැම්මත් චැසිය අවුල් නම් වාහනේ අවුල් නේද ?ගන්න එකාට මරණයක් නේ දෙන්නේ එතකොට![]()


මරුසිරා;20866216 said:චැසිය ගෙන්න බැනේ .අදවෙච්ච චැසි දිග ඇරියම කලින් ශක්තියම තියෙනවද බන් ?
වාහනේ මොන ජපන් කෑලි දැම්මත් චැසිය අවුල් නම් වාහනේ අවුල් නේද ?ගන්න එකාට මරණයක් නේ දෙන්නේ එතකොට![]()
kapalath bane chassis eken kallak ena hindawahane dekara kapala spare widiyata gennana puluwan scene ekak tiyanawa neda?
කොහොමත් චැසිය අවුල් නම් නොගෙන ඉන්න එක නුවණට හුරුයි. චැසිය අවුල් නොවී කන්ඩම් කරපු වාහන ඕන තරම් තියනවා. සාමාන්‍යයෙන් කියන්නේ චැසියකට වෙල්ඩින් ඩොට් එකක් වත් තියන්න එපා කියලා.
