kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    machan man N16 car ekak ganna hadanne.
    model year 2001
    milage eka 83000km
    18laks wenawa
    number eka KD-....
    me ganata aulak nadda
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    wahane nam hodama condition eke thiyanwa ban. athule ehema supiri. man lease karala ganne. NTB eke. 100000 walata 2100 leasing eka
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    machan man N16 car ekak ganna hadanne.
    model year 2001
    milage eka 83000km
    18laks wenawa
    number eka KD-....
    me ganata aulak nadda

    2001 18 wedi machan
    2001 car 1kata kd number awilla kiyanne sale akaka aurudu ganak thibichcha wahanawak
    moko KD number dunne 2007-2008 wage kale

    oka uparima 16.50kata illapan manual nam, auto nam 17kata illapan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක රෙජිස්ටර් කරල ඇත්තේ 2006 යේ. ඒ නිසා කිලෝමීටර් ගාන නම් හරි වෙන්න ඕනේ. Supper Saloon එකක්ද බලන්න. නැත්තං තව 50 ක් විතර අඩු කරලා ඉල්ලන්න. Supper Saloon නම් ඩිකියේ දකුණු පැත්තේ පවර් ඇන්ටනාව තියෙන්න ඕනේ. Automatic ද, 1600 cc ද බලන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    avurudu 13k 83000kms da duvala thiyenne .... ge athuleda thibbe ahapan
    meter nam karakavala. Vahane hoda nam ganin ban kms balanna epa.

    :yes: එහෙම කාර් තියෙනවා බොල..... අපේ කාර් එකත් 2001 FB15... තවම කිලෝ මීටර් 70000 ගානයි....... :P දැන් මේක විකුණන්න නම් මීටර් එක වැඩිපුර කරකවන්න වෙනවා..... නැත්නම් එන එකා කල්පනා කරනවා.... යකෝ මේ කාර් එකේ මීටරේ කරකවලද කොහෙද මෙච්චර පොඩ්ඩද දුවලා තියෙන්නේ කියලා අවුරුදු 12කටම....... :P :rofl:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    car eka hodhinm price eka aulak nahe wage,balapan oka supper saloon da kiyala, but fb15 eka okata wada hodhi, fuel , parts, look, price, comfortable. hama athinma.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචන් අපේ එකත් 2000 මොඩල්.. Toyota EL51 ... අපේ එක G නාඹර එකක්... අපි තමා ෆස්ට් ඔව්නර්......

    වාහන වලට කලබල වෙන්න එපා,,, හොයලා බලල ගනින්...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: එහෙම කාර් තියෙනවා බොල..... අපේ කාර් එකත් 2001 FB15... තවම කිලෝ මීටර් 70000 ගානයි....... :P දැන් මේක විකුණන්න නම් මීටර් එක වැඩිපුර කරකවන්න වෙනවා..... නැත්නම් එන එකා කල්පනා කරනවා.... යකෝ මේ කාර් එකේ මීටරේ කරකවලද කොහෙද මෙච්චර පොඩ්ඩද දුවලා තියෙන්නේ කියලා අවුරුදු 12කටම....... :P :rofl:

    මස්සිනාගෙ කර් එක ගැන නේද ඔය කියන්නෙ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: එහෙම කාර් තියෙනවා බොල..... අපේ කාර් එකත් 2001 FB15... තවම කිලෝ මීටර් 70000 ගානයි....... :P දැන් මේක විකුණන්න නම් මීටර් එක වැඩිපුර කරකවන්න වෙනවා..... නැත්නම් එන එකා කල්පනා කරනවා.... යකෝ මේ කාර් එකේ මීටරේ කරකවලද කොහෙද මෙච්චර පොඩ්ඩද දුවලා තියෙන්නේ කියලා අවුරුදු 12කටම....... :P :rofl:

    උඹේ කාර් එක :confused: