රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e ganan thamai yanne ban me dawas wala

    පිස්සුද බන්? 2000 FB15, 110ත් යන්නේ දැන් 18න් 17න් පහල. උබල වගේ උන් 10ක් 15ක් අව්රුද්දකට උන්නනනම් අපිට නතින් බිස්නස් ගොඩදාගන්න තිබ්බ:baffled::baffled::baffled:

    මෙච්චර අපි කියනවා N16 ගන්න එපා කියල අහන්නේ නෑ.

    මගෙ අම්මෝ බන් ඕක තාර පාරක එලෝලම නැද්ද මන්ද. මම දැක්කමයි ඔය ශොක් මවුන්ට් වෙන තැන් පුපුරලා තියෙනවා. ලෝවර් ආම්, බෝල් ජොයින්ට්, සීවී ජොයින්ට්, ස්ටීරින් රැක්, ශොක් වල තත්වේ හිතාගත්තහැකි.

    මචන් එකම උපදෙසයි දෙන්නේ. කාර් එක හොදට බලවපන් දන්න එකෙක්ට කියලා. බලලා තල්ලු කරල දාපන්. දාලා 110 එකක් හරි FB15 එකක් හරි ගෙනෙන්. N16 එකකට වියදම් කරන එක අපරාදේ. ඕකේ රැක් ලෝවර් ආම් හදලා ඉවරයක් කරගන්න බෑ. සස්පෙන්ශනුත් එහෙමයි. ෆැක්ට්‍රි ෆෝල්ට්ස් තියෙන කාර් එකක් ඕක. ඒ මදිවට තෙල් කරන්නෙත් නෑ

    උබට එකක් ගන්න ඕනේ උනාම කියපන් බොක්කෙන්ම සප් එක දෙන්නම්:)
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    මචන්

    කොහොමත් මචන් පාවිච්චි කරපු වාහනයක් ගත්තොත් 90%කට විතර පරණ අයිතිකාරයාගෙ ජාතිය අමතන්න වෙනව බන්. ගැරිජ් වලත් ටිකක් ඇවිදින්න වෙනව.:baffled::baffled:බලපන් වෙන අවුල් තියනවද කියල. ගොඩක් අව්ල් වගේනම් ශේප් එකේ විකුනපන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උබ කිරිබත්ගොඩ කඩවත කිට්ටුව නම් කියපන්. හොද පොරකට කියල හදවල දෙන්න. වලවල් වල වෑටුන කියල ඔහොම වෙන්න තියෙන ඉඩ හරි අඩුයි. හෑප්පිලද දන්නේ නෑ. කොහොම වුනත් හදා ගන්න පුලුවන් අවුලක් නෑතුව
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    රත්තරං;17421080 said:

    පිස්සුද බන්? 2000 FB15, 110ත් යන්නේ දැන් 18න් 17න් පහල. උබල වගේ උන් 10ක් 15ක් අව්රුද්දකට උන්නනනම් අපිට නතින් බිස්නස් ගොඩදාගන්න තිබ්බ:baffled::baffled::baffled:

    මෙච්චර අපි කියනවා N16 ගන්න එපා කියල අහන්නේ නෑ.

    මගෙ අම්මෝ බන් ඕක තාර පාරක එලෝලම නැද්ද මන්ද. මම දැක්කමයි ඔය ශොක් මවුන්ට් වෙන තැන් පුපුරලා තියෙනවා. ලෝවර් ආම්, බෝල් ජොයින්ට්, සීවී ජොයින්ට්, ස්ටීරින් රැක්, ශොක් වල තත්වේ හිතාගත්තහැකි.

    මචන් එකම උපදෙසයි දෙන්නේ. කාර් එක හොදට බලවපන් දන්න එකෙක්ට කියලා. බලලා තල්ලු කරල දාපන්. දාලා 110 එකක් හරි FB15 එකක් හරි ගෙනෙන්. N16 එකකට වියදම් කරන එක අපරාදේ. ඕකේ රැක් ලෝවර් ආම් හදලා ඉවරයක් කරගන්න බෑ. සස්පෙන්ශනුත් එහෙමයි. ෆැක්ට්‍රි ෆෝල්ට්ස් තියෙන කාර් එකක් ඕක. ඒ මදිවට තෙල් කරන්නෙත් නෑ

    උබට එකක් ගන්න ඕනේ උනාම කියපන් බොක්කෙන්ම සප් එක දෙන්නම්:)
    සිරාවට මුන් කියන එකක් අහන්නේ නෑනෙ බන්. පහු ගිය ටිකේ ගොඩක් එවුන් 406 එක මාර්කට් කලා. මේ දවස් වල අපේ එකෙක්ට උන ගහල හොයනවා මරාගෙන. මේ දැන් කතාකලා එකකට 15.5 දාල තිබ්බේ KE-xxxx එකක්. පොර අඬනවා ගත්තේ 15කටලු දැනට 8ක් වියදම්ලු. දැන් 20න් මෙහා දෙන්නේ නැලු.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    රත්තරං;17421080 said:

    මගෙ අම්මෝ බන් ඕක තාර පාරක එලෝලම නැද්ද මන්ද. මම දැක්කමයි ඔය ශොක් මවුන්ට් වෙන තැන් පුපුරලා තියෙනවා. ලෝවර් ආම්, බෝල් ජොයින්ට්, සීවී ජොයින්ට්, ස්ටීරින් රැක්, ශොක් වල තත්වේ හිතාගත්තහැකි.

    :yes: ඕෆ් රෝඩ් ගියත් ඔහොම පුපුරනවද බන් :shocked: ආයෙ දෙකක් නැ කලින් අයිති කාරය අර කාර් උඩින් පන්නන වීඩියෝ බලල වැඩි වෙලා කාර් චූන් එකට උඩකින් පන්නල :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරාවට මුන් කියන එකක් අහන්නේ නෑනෙ බන්. පහු ගිය ටිකේ ගොඩක් එවුන් 406 එක මාර්කට් කලා. මේ දවස් වල අපේ එකෙක්ට උන ගහල හොයනවා මරාගෙන. මේ දැන් කතාකලා එකකට 15.5 දාල තිබ්බේ KE-xxxx එකක්. පොර අඬනවා ගත්තේ 15කටලු දැනට 8ක් වියදම්ලු. දැන් 20න් මෙහා දෙන්නේ නැලු.

    ඔව් බන් එක එකා එක එක බයිලා කියනවා. මොනව උනත් ඇත්ත කතාව බජාර් එකේ මාකට් නැති වාහන ගත්තොත් සොරි තමා. මාකට් ඒවා බජාර් එකේ මාකට් වෙන්නේ හේතු ඇතුව.