Menna tattayanta honda news ekak! 


http://scurvyshealthtech.blogspot.com/2016/10/new-drug-reverses-baldness.html



http://scurvyshealthtech.blogspot.com/2016/10/new-drug-reverses-baldness.html



මච්චන්ස් ලා අපි අලුත් බිස්නස් එකක් පටන් ගත්තා. මේක සීරියස් ත්‍රෙඩ් එකක්.
නිවසට පමණ බල්ලන් නැහැවීම.
![]()
බල්ලන් සුරතල් සතුන් වෙනුවෙන් නිපදවපු ෂැම්පු යොදා නැහැවීම Rs 300
කිනිතුල්ලන් සහ මැක්කන් ඉවත්කර නැහැවීම ( බෙහෙත් යොදා ) Rs 1500 ( වාර තුනක් නැහැවිය යුතුය )
තුවාල සහ කුෂ්ට රෝග සුවපත් කිරීම Rs 8500 ( රෝගය අනුව මිල ගැන වෙනස් වේ )
දරුණු ගනයේ බල්ලන් සඳහා අතිරේක වශයෙන් 45 % මුදලක් අයකරනු ලබයි.
අපගේ සේවාව කොලබ දිස්ත්‍රික්කය තුල පමණයි.


click few ads and help him to drink some coffee

okata tama arka owa danne paw ban u