NEW DUTY REVISE (2015 September)

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    He is having big portion of shares in AMW.
    AMW is the sole agent of Maruti cars and Martui sales was drastically drop during last cupule of years due to hybrid vehicles.Hence he has increased the taxes of hybrid cars from last budget. (Agreed that AMW is also importing Japanese brand Nissan but brand new Nissan is not generating much revenue for AMW.) This time he is trying to increase the taxes of Japanese vehicle again to increase his personal income by increasing sales of Maruti.

    dan ne wade click wune. mu mokatada enne kiyala. thanks for the info machan
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සොච්චං වැටුප වෙනුවට තමන්ට සරිලන වැටුපක්:lol::lol::lol::lol::lol:

    ad eke awulak naa eki kiyanne podi car ekak gana oya tiyenne altooo
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    Nissan Leaf 2014 මොඩල් එකට මෙම තත්වය බලපානවද?
    එසේනම් කොපමණ ප්‍රමාණයකින් මිල වැඩි වෙයිද?

    දැනට නැත. යෙන් එකේ වැඩිවීම තමා දැනට වැඩිපුරම බලපාන්නේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    E kiyanne Yen rate eka nisa wadiwena price ekata amatharawa me aluthen wadi wena ekka da? natthan dekama combine da?

    ඔව් . FOB වැඩිකරලා තියෙනවා. එකයි හේතුව.

    උදා: කලින් OUTLANDER PHEV එක සදහා පහත ලෙස FOB තිබුනේ යෙන්
    OUTLANDER HYBRID SAFTY PACKAGE GG2W 3,210,800.00
    OUTLANDER HYBRID S GG2W 3,127,000.00
    OUTLANDER HYBRID E GG2W 2,912,000.00
    OUTLANDER HYBRID NAVI PACKAGE GG2W 3,485,000.00
    OUTLANDER HYBRID G NAVI PACKAGE GG2W 3,485,000.00
    OUTLANDER HYBRID PREMIER PACKAGE GG2W 3,764,000.00

    දැන් FOB එක යෙන් 4 590 000 මේකට සාපේක්ෂව DUTY Rs.955,685/= වැඩිවෙලා තියෙනවා.
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    September 17 passe LC open karala car eka maga ena aya innawalu hena godak..lagadi permit awa nisa ganna aya..unta kela wenawa meken
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් ආවහම වාහන ගන්න හිටපු ඔක්කොම අය වාහන අරන් ඉවර ඇති නේද? ඒ ගොල්ලො වාහන අරන් ඉවර නිසා තමයි බදු වැඩි කරන්නෙ:yes:

    එක්සට් ජාතික පක්සේ උදවිය වාහන ටික දින 100 ඇතුලතදී ගට්ට බං
    දැන් සන්ධානේ සෙට් එකට වාහනයක් ගන්න බැරි වෙන්න වැඩි කරා
    කොහොමද රවිගේ මොළේ