new duty hike didn't affect Suzuki and Honda vehicles ?
N neonz Member Mar 31, 2008 1,349 55 0 Oct 8, 2015 #121 new duty hike didn't affect Suzuki and Honda vehicles ?
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Oct 8, 2015 #122 ප්රාඩො වගේ වාහන වලත් වැඩි වෙලා නේද? නිව්ස් වලට ඒ ගැන කිව්වෙ නෑ නෙ.
creed1 Well-known member Aug 19, 2007 6,740 1,581 113 Hakata-ku, Fukuoka Oct 9, 2015 #123 වාහන බදු ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්.
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Oct 9, 2015 #125 sgrdk1 said: ඩොලර් එක 130 ට ආවහම මටත් පොඩ්ඩක් මතක් කරපන් මචං ඈ Click to expand...
creed1 Well-known member Aug 19, 2007 6,740 1,581 113 Hakata-ku, Fukuoka Oct 10, 2015 #126 ehseres said: Click to expand...
Y yashandemel Active member Jul 11, 2015 404 29 28 Oct 10, 2015 #127 Boruwata baninna epa ban. Menna tax wedi karanna hethuwa.. W*sa belli https://www.facebook.com/678126728955671/videos/692306060871071/
Boruwata baninna epa ban. Menna tax wedi karanna hethuwa.. W*sa belli https://www.facebook.com/678126728955671/videos/692306060871071/
creed1 Well-known member Aug 19, 2007 6,740 1,581 113 Hakata-ku, Fukuoka Oct 12, 2015 #128 අනෙක් චෝදනාව ෆුල් ලීසින් තහනම් කිරීම ෆුල් ලීසින් තිබුනම ඒකෙ වාසිය ගත්තෙ පොඩි මිනිස්සු නෙවෙයි ලීසිං කම්පැනිකරුවන් වාහනයක් ගන්න තියෙන ආසාව නිසා වාහනයක් ගන්න පලවෙනිවාරිකය ගෙවල වාහනයක් ගන්න ගොඩක් මිනිස්සුන්ට උනේ වාරික දෙකතුනක් ගෙවල වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරි උනාම කම්පැනියෙන් වාහනයත් උස්සල ඒ වාහනේ සෙල් එකකට දාල හොද ගානකට විකුනල වාහනේ ගනිපු මිනිහටත් නඩුවක් දාල ඒ මිනිහගෙන් තවත් ගානක් අරගෙන, ඒවාහනේ ගන්න අත්සන් කල ඇපකාරයො දෙන්නත් එක්කම තුන්දෙනාවම ක්රිබ් එකට දාල ඒ මිනිස්සුන්ට ආයෙ කවදාවත්ම ලෝන් එකක් ෆිනෑන්ස් එකක් ගන්න බැරි කරල මිනිස්සුන්ව අනාත කරන එක. නමුත් වාහනේක වටිනකමින් 30%ක්වත් ගෙවල වාහනයක් ගන්න පුලුවන් කියන්නෙ ඒ මිනිස්සුන්ට යම් ආර්තික ස්තාවරත්වයක් තියෙනව. එහෙම වාහනයක් ගන්න පුලුවන් කෙනෙක් කියන්නෙ එයා වාහනයක් අරගෙන අනාත වෙන්න තිබ්බ ඉඩකඩ ගොඩක් අඩුයි. SOURCE : https://www.facebook.com/678126728955671/videos/692306060871071/ මේක අදාළ වෙන්නේ 3වීල් කාරයන්ටයි ඩිමෝ බට්ටා ගත්ත එවුන්ටයි. ජපන් වාහනයකට අඩුම තරමේ අලුත් එකෙක් වහනයක් ගන්නවානම් 1.0M වත් DOWN PAYMENT එකක් දෙන්න ඕන. හොද BANK ACCOUNTS තියෙන හොද BUSINESS කරයන්ටනම් 100% දැනුත් දෙනවා එදත් දුන්නා.
අනෙක් චෝදනාව ෆුල් ලීසින් තහනම් කිරීම ෆුල් ලීසින් තිබුනම ඒකෙ වාසිය ගත්තෙ පොඩි මිනිස්සු නෙවෙයි ලීසිං කම්පැනිකරුවන් වාහනයක් ගන්න තියෙන ආසාව නිසා වාහනයක් ගන්න පලවෙනිවාරිකය ගෙවල වාහනයක් ගන්න ගොඩක් මිනිස්සුන්ට උනේ වාරික දෙකතුනක් ගෙවල වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරි උනාම කම්පැනියෙන් වාහනයත් උස්සල ඒ වාහනේ සෙල් එකකට දාල හොද ගානකට විකුනල වාහනේ ගනිපු මිනිහටත් නඩුවක් දාල ඒ මිනිහගෙන් තවත් ගානක් අරගෙන, ඒවාහනේ ගන්න අත්සන් කල ඇපකාරයො දෙන්නත් එක්කම තුන්දෙනාවම ක්රිබ් එකට දාල ඒ මිනිස්සුන්ට ආයෙ කවදාවත්ම ලෝන් එකක් ෆිනෑන්ස් එකක් ගන්න බැරි කරල මිනිස්සුන්ව අනාත කරන එක. නමුත් වාහනේක වටිනකමින් 30%ක්වත් ගෙවල වාහනයක් ගන්න පුලුවන් කියන්නෙ ඒ මිනිස්සුන්ට යම් ආර්තික ස්තාවරත්වයක් තියෙනව. එහෙම වාහනයක් ගන්න පුලුවන් කෙනෙක් කියන්නෙ එයා වාහනයක් අරගෙන අනාත වෙන්න තිබ්බ ඉඩකඩ ගොඩක් අඩුයි. SOURCE : https://www.facebook.com/678126728955671/videos/692306060871071/ මේක අදාළ වෙන්නේ 3වීල් කාරයන්ටයි ඩිමෝ බට්ටා ගත්ත එවුන්ටයි. ජපන් වාහනයකට අඩුම තරමේ අලුත් එකෙක් වහනයක් ගන්නවානම් 1.0M වත් DOWN PAYMENT එකක් දෙන්න ඕන. හොද BANK ACCOUNTS තියෙන හොද BUSINESS කරයන්ටනම් 100% දැනුත් දෙනවා එදත් දුන්නා.