New Election Add for NPP
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,904 113 Oct 8, 2024 #1 Reactions: Kumbhakarna22 and Heshan Daminda
N nalin0001 Well-known member Jun 12, 2014 19,619 33,797 113 Oct 8, 2024 #2 ලැජ්ජා වෙයල්ලා උඹලා පත්කරලා එවපු බේසිකයෝ ගැන. උඹලා දැන් කියයි අපි අහවල් අහවල් අයට මනාප ගැහුවේ නෑ කියලා. ඒත් උඹලා ඒ පිස්සෝ ඉල්ලපු පක්ෂෙට කතිරෙ ගැහුවනේ. ඒ ඇති. දැන්වත් මාලිමාවට 2/3 දීපල්ලා රට බේරගන්න ඕනෙ නම්. Reactions: ruchira55 and bambuwathamai
ලැජ්ජා වෙයල්ලා උඹලා පත්කරලා එවපු බේසිකයෝ ගැන. උඹලා දැන් කියයි අපි අහවල් අහවල් අයට මනාප ගැහුවේ නෑ කියලා. ඒත් උඹලා ඒ පිස්සෝ ඉල්ලපු පක්ෂෙට කතිරෙ ගැහුවනේ. ඒ ඇති. දැන්වත් මාලිමාවට 2/3 දීපල්ලා රට බේරගන්න ඕනෙ නම්.
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,440 15,397 113 Gampaha Oct 8, 2024 #3 nalin0001 said: ලැජ්ජා වෙයල්ලා උඹලා පත්කරලා එවපු බේසිකයෝ ගැන. උඹලා දැන් කියයි අපි අහවල් අහවල් අයට මනාප ගැහුවේ නෑ කියලා. ඒත් උඹලා ඒ පිස්සෝ ඉල්ලපු පක්ෂෙට කතිරෙ ගැහුවනේ. ඒ ඇති. දැන්වත් මාලිමාවට 2/3 දීපල්ලා රට බේරගන්න ඕනෙ නම්. Click to expand... අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට................. Reactions: bambuwathamai
nalin0001 said: ලැජ්ජා වෙයල්ලා උඹලා පත්කරලා එවපු බේසිකයෝ ගැන. උඹලා දැන් කියයි අපි අහවල් අහවල් අයට මනාප ගැහුවේ නෑ කියලා. ඒත් උඹලා ඒ පිස්සෝ ඉල්ලපු පක්ෂෙට කතිරෙ ගැහුවනේ. ඒ ඇති. දැන්වත් මාලිමාවට 2/3 දීපල්ලා රට බේරගන්න ඕනෙ නම්. Click to expand... අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට.................