New Email Domain එකක් ගන්න අදහසක් ඕනා

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන් domain name එකක් සමග email එකක් හදා ගන්න ඕනා පොඩි Business එකකට . මට දැනගන්න ඕනා වෙන්නේ Zoho වගේ email provider කෙනෙක්ගෙන් domain name එක ගෙවල ගන්නවද නැත්නම් Website එකක් හදාගන්න hosting එකක් අරගෙන එතනින් දෙන Free Email Option එක ගන්නවද කියල.

    මේ දෙකෙන් කොයි එකද සුදුසු වෙන්නේ? දන්නා කෙනෙක් පොඩි උදව්වක් දෙන්න
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹට c panel එකක් හම්බ වෙනවා නම් සමහර උන් unlimited emails හදන්න චාන්ස් දෙන උනුත් ඉන්නවා. (Eg: [email protected], [email protected], [email protected]..... ). ඔන්න ඔහොම උඹට කැමති තරමක් හදන්න පුළුවන්.


    හැබැයි ඔහොම cpanel එකත් එක්ක හදාගන්න emails බලන්න, email සෙන්ඩ් කරන්න උඹට email client කෙනෙක් ඕනේ වෙනවා. නැත්තන් හැම වෙලේම cpanel එකට ලොග් වෙලා තමයි email බලන්න වෙන්නේ. එක ටිකක් කරදරයි.

    එක්කෝ ඔයාට අලුත්ම client එකක් download කරලා configure කරගන්න පුළුවන් නැත්තන් තියන gmail client, outlook client වගේ කන්ෆිගර් කරගන්න පුළුවන් cpanel එකෙන් හදන email එකට එන යන එව්වා sync කරගන්න. එක ලේසියි.


    zoho එකෙන් වෙන්නේ වෙනම සීන් එකක්. zoho එකට ඔයාගේ domain එක ලින්ක් කරාම උන් දෙනවා ඔයාට ෆ්‍රී email 5 ක් හදාගන්න. එකත් එක්කම ඔයාට උන්ගේ ෆ්‍රී service ටිකක් ගන්නත් පුලුවන් හරියට ගූග්ලේ එකෙන් උඹට හම්බ වෙන ෆ්‍රී දේවල් වගේ. ඊට අමතරව උන්ගේම email client කෙනෙක් තියනව, උනාට ටුක් ගාල download කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම නම් කියන්නේ උඹට ලේසිම වැඩේ තමයි cpanel එකත් එක්ක එන email එක ගන්න එක. පස්සේ එක ශේප් එකේ zoho දාගන්න.
     
    • Like
    Reactions: psenarath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    මචන් domain name එකක් සමග email එකක් හදා ගන්න ඕනා පොඩි Business එකකට . මට දැනගන්න ඕනා වෙන්නේ Zoho වගේ email provider කෙනෙක්ගෙන් domain name එක ගෙවල ගන්නවද නැත්නම් Website එකක් හදාගන්න hosting එකක් අරගෙන එතනින් දෙන Free Email Option එක ගන්නවද කියල.

    මේ දෙකෙන් කොයි එකද සුදුසු වෙන්නේ? දන්නා කෙනෙක් පොඩි උදව්වක් දෙන්න
    ඔයා Domain එක namecheap.com එකෙන් ගන්න. ඊට පස්සේ අපෙන් Hosting පැකේජ් එකක් ගන්න. අපේ ඕනෑම Hosting පැකේජ් එකකින් Unlimited E-mail Account හදන්න පුළුවන්. ඒ වගේම අපේ Server එකෙන් Send වෙන E-mail කිසිදු spam වීමකින් තොරව ලබන්නාගේ Inbox එකටම යනවා. https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    නැතිනම් අපේ ලග E-mail Hosting තියෙනවා GB 5 ක් අවුරුද්දටම $ 15 ක් වෙන්නේ https://lankawebhosting.net/business-email-hosting.html


    5 GB Storage
    Unlimited Email Accounts
    Unlimited Domains
    Email Forwarding
    POP3 / IMAP / SMTP
    SSL Certificate
    Spam filter
    Autoresponders
    Vacation Messages
    Mailing Lists
    Catch-all Email Address
    Two-Step Authentication
    300 E-Mails Per hour Per Sender
     
    • Like
    Reactions: psenarath

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙක තමා හොදම ...
    සල්ලි ගෙවල ගන්න එක පාඩුයි නේද මචන් මුලින්ම ? සාමන්යෙන් පොඩි කම්පැනි එකකට මාසෙකට email 100ක් වත් එන්නේ නැහැනේ නේද ?