New Fighter jets ! ඉන්දියාවට දීපල්ල පුක

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    New Fighter jets ! ඉන්දියාවට දීපල්ල පුක

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අධිබල සුකෝයි ප්‍රහාරක යානා ලබාදීමට රුසියානු රජය ඉදිරිපත් වී ඇත.

    පාකිස්‌ථානය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ප්‍රහාරක යානා සම්බන්ධව ඉන්දීය රජය විරෝධය පෑම නිසා එම යානා මිලට ගැනීම නතර වී තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට ඇති ප්‍රහාරක යානා 12 ක්‌ නඩත්තු නොකිරීම නිසා ගොඩබිමේ රඳවා තැබීමට සිදුවී ඇත.

    ඉන්දීය ගුවන් හමුදාවද සුකෝයි හෙවත් එස්‌ යූ යානා භාවිතා කරයි. රුසියානු ප්‍රහාරක යානා සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්‌වා තිබේ.
    :growl::growl::growl::growl:

    තාම ඉන්දියාවට පුක දෙනවද ? උන් අපේ රටෙන්ම උස්සන් යන පරන යකඩ වලින් අපිටම හදල දෙන බාල කුනු කබල් අරගන්න ලැජ්ජාවක් නැද්ද ?
    හම්බයන්ට බැන බැන ඉන්දියාවට දෙන්න ලැජ්ජා නැද්ද. සියවස් ගානක් අපිට කෙලවන ඉන්දියාවට ලන්කාව කියන්නෙ උන්ගෙ ජරාව 3වෙනියට වැඩියෙන්ම ගන්න රට.
    ඇස් ඇරපල්ලා ! දැන්වත් මුන්ගෙ සක්කිලි ආර්තිකයට දායක වෙන එක නවත්තන්න බලමු !

    source

    http://www.oththukaru.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/2015/12/ys-xldjg-reishdfjka-wen-iqfldahs-mydrl.html
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    යහපාලනකාරයෝ සෙට් එක ඉන්නකන් ඉන්දියාවට තමා පුක දෙන්නේ.....පර හැත්ත
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,327
    113
    තව ගනිල්ලා ඉන්දියන් වාහන,බයික් එහෙම..කාටද ආඩම්බර.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,327
    113
    boru bung, mama danna tharamata jf 17 deal eka done

    ඒ මොනා උනත් අපේ රට හැදෙනවට බලු ඉන්දියන් කාරයෝ කැමති නෑ..
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    mama nam kamathi SU- 27/30 wage gannawanam, jf-17 ekath jarawak,habai mama hithanbe naa russia apita su 30 wage jet ekak offer karai kiyala, oka kohomath apita ganna ba, USD 30 million+
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    Ow ban atta me indian magul walata badu gahala ara japan wahana tika adu kalanam mokada wenny.

    තොට මොල්ද :lol::lol:

    සිරා ඉන්දියාවට පන බයයි..උණ කියන ඕන දෙයක් කරනවා :P:P