New Gmail phone number issue

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතුරු නෙට්වර්ක් ටිකත්‍ blacklist කරයි. මොබිටෙල් තාම වැඩ. එකක් හැදුව දැන් :yes: ලංකාව නැති බැරි රටක් වුන නිසා වීස දෙන්නෙත් නෑ, ණය දෙන්නෙත් නෑ, ගනන් ගන්නෙත් නෑ. අසරණ වුනොත් ඕක තමයි වෙන්නෙ. අසරණය පාගල නැතිකරල දාන්න බලන්නෙ. උදව් වෙන්නෙ නෑ කවුරුවත්.
     
    Last edited:

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මමත් try කරා හරි ගියේ නෑ.
    Dialog Number ekak try karala wada nathi nisa e gmail ID ekatama Mobitel number ekak dammata samahara welawata wada karanne na. Aluthen ma Gmail ID ekak Create karala Mobiel Number ekak dunnoth wada karanwa.

    4කින්

    මට mobitel එකකට ත් බැරි උනා
    Dialog Try Karapu ID ekatama Mobitel number eka danne nathuwa New Email ID ekakata Mobitel number eka denna wada karanawa.
    ------ Post added on Jan 24, 2024 at 9:20 PM