New Honda Dio

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    14v1mo6.jpg

    :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර රත්තරන් අයිය කියන්න වගේ බලල පොල් අත්තෙ රී* වගේ වැඩක් :( පොල් අත්තෙ ගන්න දේකුත් නෑ ජරාව අයින් කරන්නත් බෑ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,331
    21,974
    113
    Gotland
    අර රත්තරන් අයිය කියන්න වගේ බලල පොල් අත්තෙ රී* වගේ වැඩක් :( පොල් අත්තෙ ගන්න දේකුත් නෑ ජරාව අයින් කරන්නත් බෑ :(

    honda anathayaa gen first comment eka :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    honda anathayaa gen first comment eka :P
    යකෝ මේ උබනෙ.අවතාරෙ වෙනස් හින්ද අදුන ගන්න බැරි උනා.Dio පදින නන්ගි මල්ලිල ටික Dio එකට අනන් මනන් කිව්ව කියල රෙප් හිටන් කපල.ප්ලීස් රෙප්නම් කපන්න එපා මන් කන්නෙ බොන්නෙ කඩෙන් බඩු ගන්නෙ ඔය රෙප් වලින් තමා :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    අර රත්තරන් අයිය කියන්න වගේ බලල පොල් අත්තෙ රී* වගේ වැඩක් :( පොල් අත්තෙ ගන්න දේකුත් නෑ ජරාව අයින් කරන්නත් බෑ :(

    නියම කතාව

    dio එක නෙමෙයි hornet 160 එක release වෙන දවසක් දන්නවද ?

    http://i.ndtvimg.com/i/2015-08/honda-cb-hornet-160r-2_650x423_51438691399.jpg

    මොකද්ද බන් මේ ජරාව, horet නමටත් කැලලක්.