sira magen +2අලුත් සමාගමක් වෙළදපොළට පිවිසෙන්න විවිධ මාර්ග හොයනවා.තම සෙවා ක්ෂේත්‍රයට අදාල අනෙකුත් සමාගම් අභිබවා යන සේවා සැපයීමේ පරමාර්ථය පෙරදැරිකරගෙන මිනිසුන්ගේ සිත් දිනාගැනීමේ අටියෙන් මේ වගේ ශෝභමාන ප්‍රචාරණ එහෙම කරනවා.උදාහරණයක් ගත්තොත් එයාටෙල් සමාගම වගේම දෙහි ගෙඩි දෙකම එකයි නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ කියාගෙන ආපු අය.ඒ වගේ සමගම් අවසානයේදී සිදුකල ප්‍රචාරණවල පිරිවැයවත් සොයාගත නොහැකි අඩියට පත් උනා.මොකද අනෙකුත් සමාගම් සමග තරගකාරීත්වය තබාගත නොහැකිව.
අලුතින් පැමිණෙන සමගමක සේවය පිළිබධ හොද තක්සේරුවක් ගන්න අඩුගානේ වසරක්වත් ඒ සමාගම ගැන අධ්‍යනය කරන්න ඕනේ.මොකද මුලදි කියන ඒව පහු වෙනකොට කොහු කොහු වෙලා යනවා.

අලුත් සමාගමක් වෙළදපොළට පිවිසෙන්න විවිධ මාර්ග හොයනවා.තම සෙවා ක්ෂේත්‍රයට අදාල අනෙකුත් සමාගම් අභිබවා යන සේවා සැපයීමේ පරමාර්ථය පෙරදැරිකරගෙන මිනිසුන්ගේ සිත් දිනාගැනීමේ අටියෙන් මේ වගේ ශෝභමාන ප්‍රචාරණ එහෙම කරනවා.උදාහරණයක් ගත්තොත් එයාටෙල් සමාගම වගේම දෙහි ගෙඩි දෙකම එකයි නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ කියාගෙන ආපු අය.ඒ වගේ සමගම් අවසානයේදී සිදුකල ප්‍රචාරණවල පිරිවැයවත් සොයාගත නොහැකි අඩියට පත් උනා.මොකද අනෙකුත් සමාගම් සමග තරගකාරීත්වය තබාගත නොහැකිව.
අලුතින් පැමිණෙන සමගමක සේවය පිළිබධ හොද තක්සේරුවක් ගන්න අඩුගානේ වසරක්වත් ඒ සමාගම ගැන අධ්‍යනය කරන්න ඕනේ.මොකද මුලදි කියන ඒව පහු වෙනකොට කොහු කොහු වෙලා යනවා.
දෙහි ගෙඩි wage nemeine broadband. minissu balanne speed,data capacity,price. mailbox webspace wadak na godak minissunta. ithin hama isp ma oya 3 karakawana eka karanne. mama hithanne slt 8mb genawe oya mobilebroadband 14mb 21mb walata compete karanna kiyala
Apu Gaman ElaKiri Kiyala Aragena Passata BaluKiri Wenna Puluwansira magen +2![]()
mehemai machan godak aluthen ena company walata aduwata denna puluwan unath dan thiyana loku company TRC ekata complain kalla ehema aduwata dena eka nawaththanwa market eke quality bahi kiyala. Eeta passe aduma price limit ekak dan egollo podi ekata denna bari wenna aduma ganata denawa. Ethkota ithin aluthen apu ekkenata business karanna direct widiyak na mokada eeta aduwen dennath ba TRC nisa. Wena network wala inna customers la kada gannath ba aduwen denna bari nisa.අලුත් සමාගමක් වෙළදපොළට පිවිසෙන්න විවිධ මාර්ග හොයනවා.තම සෙවා ක්ෂේත්‍රයට අදාල අනෙකුත් සමාගම් අභිබවා යන සේවා සැපයීමේ පරමාර්ථය පෙරදැරිකරගෙන මිනිසුන්ගේ සිත් දිනාගැනීමේ අටියෙන් මේ වගේ ශෝභමාන ප්‍රචාරණ එහෙම කරනවා.උදාහරණයක් ගත්තොත් එයාටෙල් සමාගම වගේම දෙහි ගෙඩි දෙකම එකයි නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ කියාගෙන ආපු අය.ඒ වගේ සමගම් අවසානයේදී සිදුකල ප්‍රචාරණවල පිරිවැයවත් සොයාගත නොහැකි අඩියට පත් උනා.මොකද අනෙකුත් සමාගම් සමග තරගකාරීත්වය තබාගත නොහැකිව.
අලුතින් පැමිණෙන සමගමක සේවය පිළිබධ හොද තක්සේරුවක් ගන්න අඩුගානේ වසරක්වත් ඒ සමාගම ගැන අධ්‍යනය කරන්න ඕනේ.මොකද මුලදි කියන ඒව පහු වෙනකොට කොහු කොහු වෙලා යනවා.
mehemai machan godak aluthen ena company walata aduwata denna puluwan unath dan thiyana loku company TRC ekata complain kalla ehema aduwata dena eka nawaththanwa market eke quality bahi kiyala. Eeta passe aduma price limit ekak dan egollo podi ekata denna bari wenna aduma ganata denawa. Ethkota ithin aluthen apu ekkenata business karanna direct widiyak na mokada eeta aduwen dennath ba TRC nisa. Wena network wala inna customers la kada gannath ba aduwen denna bari nisa.
Mama danna widiyata Airtel eka naduth dala thibba oya wage dekata.
mama kiyanne TRC eken dena aduma price eka labayak nathi tharam adu ganak wenna ona. Dan thiyana price eka ehema ekak nemei wenna hondama udaharane thama danata thiyana okkoma telecom company call charges denne aduma ganata. Ithin aduma ganata hamoma deela run karanawa kiyanne eka aduma gana nemei godak laba thiyana ganak.
දැන්ම දෙයිද?
5Mb/s අප්ලෝඩ් තියෙනව,
ෆට්ට නේ..
අනික් normal packages නම් SLT උන් එක්ක බලද්දි හොඳයි.

මේකෙ පැකේජස් ටික නම් පන්කාදු පහයි වගේ
හැබැයි ඔය කියන දේවල් තියේවිද දන්නෙ නෑ
අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙයිද දන්නෙ නෑ
ඒකනෙ මෙච්චර කල් ලංකාවෙ උනේ

mehemai machan godak aluthen ena company walata aduwata denna puluwan unath dan thiyana loku company TRC ekata complain kalla ehema aduwata dena eka nawaththanwa market eke quality bahi kiyala. Eeta passe aduma price limit ekak dan egollo podi ekata denna bari wenna aduma ganata denawa. Ethkota ithin aluthen apu ekkenata business karanna direct widiyak na mokada eeta aduwen dennath ba TRC nisa. Wena network wala inna customers la kada gannath ba aduwen denna bari nisa.
Mama danna widiyata Airtel eka naduth dala thibba oya wage dekata.
mama kiyanne TRC eken dena aduma price eka labayak nathi tharam adu ganak wenna ona. Dan thiyana price eka ehema ekak nemei wenna hondama udaharane thama danata thiyana okkoma telecom company call charges denne aduma ganata. Ithin aduma ganata hamoma deela run karanawa kiyanne eka aduma gana nemei godak laba thiyana ganak.

ado umba kurunegala SLT regional manager ge son neda ?![]()
පිස්සුද යකෝ..
එහෙම තිබ්බ නම් මම උඹලගේ 512kb/s කනෙක්ෂන් slow කරද්දි ඒවට හරියන්න ටෙලිකොම් එකේ ADSL කනෙක්ෂන් බෙදන තැනින්ම බානවා.
උන්ට එනව වෙන්න ඕන 50Mb/s - 100Mb/s විතර.
සැප කනේ..
මට download ස්පීඩ් වැඩක් නෑ එහෙමට,
අප්ලෝඩ් තමයි ඕන..
සීඩ් කරන්න පුළුවන් එතකොට ඉක්මනට.kawadawath lankawe apata aduwata internet hamba wenne netiwei.hemadaama linda tama![]()
සිරාවට..
තරඟයක් දෙන්න උන් ආවත් ලංකාවෙම උන් ඒකට ඉඩ දෙන්නෙ නෑ.
මොකද දන්නවා කවදාවත් එහෙම තරඟයක් දීලා දිනන්න බැරි බව.
මේ ලිමිට් කරලා ගන්න සල්ලි වලින් අළුතෙන් backbone එකක් අදින එක ගේමක් නැතුව ඇති බං SLT උන්ට.
ඒත් කරන්නේ නෑ,
සාධාරණේට නෙට් දෙන්න යන උන්ට දෙන්න දෙන්නෙත් නෑ කාළකන්නි.. 
mehemai machan godak aluthen ena company walata aduwata denna puluwan unath dan thiyana loku company TRC ekata complain kalla ehema aduwata dena eka nawaththanwa market eke quality bahi kiyala. Eeta passe aduma price limit ekak dan egollo podi ekata denna bari wenna aduma ganata denawa. Ethkota ithin aluthen apu ekkenata business karanna direct widiyak na mokada eeta aduwen dennath ba TRC nisa. Wena network wala inna customers la kada gannath ba aduwen denna bari nisa.
Mama danna widiyata Airtel eka naduth dala thibba oya wage dekata.
mama kiyanne TRC eken dena aduma price eka labayak nathi tharam adu ganak wenna ona. Dan thiyana price eka ehema ekak nemei wenna hondama udaharane thama danata thiyana okkoma telecom company call charges denne aduma ganata. Ithin aduma ganata hamoma deela run karanawa kiyanne eka aduma gana nemei godak laba thiyana ganak.

කැත සීන් එකක් නෙ බන් ඒක.එයාටෙල් රුපියල් 45 පැකේජ් එකටත් කෙල උනේ ඔහොම නේද.ව්‍යාපාර නිදහස උල්ලන්ඝනයක් නෙ එතකොට.ටී.ආර්.සී එක පාරිභෝගිකය වෙනුවෙන් නෙ පහසුකම් සලසන්න ඕනේ.
අඩුවට දෙන උන්ව පාලනය කරහම අපිටනෙ කෙල වෙන්නෙ
...eka nisa thama stable equilibrium ekak thiya ganna regulations and @ least or @ most price ekak danne 