New ISP? Wavecom??

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරඟකාරීත්වයට හොඳයි ඔය වගේ ඩේට බන්ඩල් එකක් එන එක. එතකොට අනිත් අයටත් මොනා හරි කරන්න වෙනවනෙ. හැබැයි ඉතින් ස්පීඩ් එක ගැන වගකියන්නෙ නැද්ද දන්නෙ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තරඟකාරීත්වයට හොඳයි ඔය වගේ ඩේට බන්ඩල් එකක් එන එක. එතකොට අනිත් අයටත් මොනා හරි කරන්න වෙනවනෙ. හැබැයි ඉතින් ස්පීඩ් එක ගැන වගකියන්නෙ නැද්ද දන්නෙ නෑ.
    ඒත් මම හිතන්නෙ නෑ TRC එවුන් සමාගම් වලින් දෙන පැකේජස් අතර ලොකු වෙනසක් කරන්න දෙයි කියල..අපිට කෙලවෙලා තියෙන්නෙත් ඒක නිසා තමා!
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    Another Wi-Max provider! we have more choices.

    Lankabell WiMax - Active
    Dialog + Suntel Wimax - Active
    SLT Sky Network - Testing
    Wavecom - coming soooon!!!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අමමා ගහයි මෙ වගෙ එවා එනවා නම් ඔය කාගෙ කාගෙත් රැස් අඩුවෙයි:)
    අර හුලං ටේල් ඇවිල්ලා කල හදිය මතකයි නෙ:rofl:

    ජයවේවා
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් මම හිතන්නෙ නෑ TRC එවුන් සමාගම් වලින් දෙන පැකේජස් අතර ලොකු වෙනසක් කරන්න දෙයි කියල..අපිට කෙලවෙලා තියෙන්නෙත් ඒක නිසා තමා!

    ඔව් ඉතින් අනිත් සමාගම් ලෙඩ ඇද්දහම දෙන පැකේජ් හිටන් නවත්තනවනෙ.
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    ඈවිල්ලා ඈවිල්ලා සිංහල අවුරුද්ද ඈවිල්ලා,
    අනේ ඉක්මනට වරෙල්ලා යකුනේ,අපි මේ බලන් ඉන්නේ උඹලා එනකල් තමයි,
    මේ SLT මන්දගාමී අපායෙන් මිදිලා අපි එනවා හෙටම........

    :D:D:D:D
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඔව් ඉතින් අනිත් සමාගම් ලෙඩ ඇද්දහම දෙන පැකේජ් හිටන් නවත්තනවනෙ.

    me company eka gena thama mokuth details na...kawada eida kiyala sure na...
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අනික වුනුත් දෙයි බන් පට්ට පැකේජ ටිකක් තරගේ වැඩි වෙන්නවනේ ඕකත් බල්ලටම යයි