New Job from Tomorrow

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Heta mama aluth job ekakata yanawa ban, gedara hitiya 1 and half year withara issella job eken passe,

    Mata minisuu ekka wada karanna amarui ban, i can't describe it, but i dnt know..
    mama hena silent and wadiya hina wenneth na, so office eke ewn ekka wadiya fit wenna na ban, un hithanne mama hena oluwen inne kiyala, bt i like to do my wrk and be calm.

    ane manda , me jobath anik eka wage unoth mona karannada kiyala.. :no::no:
     
    • Like
    Reactions: madushan2000

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Job ekak karaddi anith aya ekka katha karanna, hona wenna wenawa machan.

    Paduwe weda kalata kamak ne indala hitala anith aya ekka joke ekak dala, set wela coffee ekak ehema beela kattiya ekka move wenna balapan.

    Ea wage attitude hada ganna wenawa machan umbata. Nattam umba nikan kon wela yawi. Mama kiyanne ne onawata wadiya set wenna kiyala. Poddak try karapan.

    BTW good luck and all the best!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ උඹේ වැඩේට ඉස්සේල්ලාම හිත යොමු කරලා වැඩ කරපන් අඩු පාඩුවක් වෙන්නේ නැතිව, අලුතින් වැඩට ගියාම හැමෝම බලන්නේ අපේ වැරදි හොයන්න, ඒ හින්දා හරියට දීලා තියෙන වැඩේ කරපන්, කාත් එක්කවත් තේරුමක් නැති කතාවලට යන්නේ නැති එකත් හොදයි. ඒත් බං කවුරු හරි දැක්කාම හිනා වියන්. හිනා වෙනවාට අතින් කටින් පාඩුවක් වෙන්නේ නෑ නේ බං. හිනාවෙන් කරන්න බැරි දෙයක් නෑ, කට්ටිය ගේ හිත දිනා ගන්න කතා කරන්නම ඕන නෑ , හිනාව තිබ්බාත් ඇති. නිකන් විරිත්තලා හිනා වෙන්නේ නැතිව සිලාචාරව හිනා වියන්.
     
    :yes:
     
    Thanks for comments guys,, i need to change.. :( i dnno
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාත් කාලයක් ඔහොම හිටිය ඉස්කෝලෙදි .ඒකාලේ වෙච්ච සිදුවීම් වලින් මම auto ම හැදූන.විශේෂයෙන් ඔහොම ඉන්නකොට පිරිමි අතර ට වඩා ගෑනු අතර අපි චා වෙනවා.මිනිහෙක් නම් මොනවහරි කිව්වොත් උගේ අත පය හරි කඩන්න පුළුවන්.ගෑනියකට එහෙම කරන්න පුලුවන්ද.උබට කා එක්කවත් හිනාවෙන්නවත් බැයි නම් මචන් කතා කරලා හරි හිටහන්.අන් අය සමග කතාබහෙනුත් අපේ පෞරුෂය ගෙන අන් අය තේරුම් ගන්නවා.ඔය ගති ඉක්මනට අතැරගත්තේ නැත් නම් සමාජයෙන් කොන් වෙන එක අහන්න දෙයක් නෙව්.උබට ඔය ගති අතැරගන්න බැ කියලම හිතෙනවනම් උබට සුදුසු ජොබක් හොයාගනින්.මිනිසුන්ගෙන් ඈත්වෙලා කරන job

    Ex.............
    security ..telephone tower වල වගේ
    truck driver
    heavy equipment operator
    Normal Driver

    මම දැම්මේ ඔය මතක්වුන ඒවා ටිකක් විතරයි.උබඕනනම් පොඩ්ඩක් Google search කරලා බලහන්.
     
    Thanks machan, but i'm well educated in finance sector, so i have to go with this. :(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Heta mama aluth job ekakata yanawa ban, gedara hitiya 1 and half year withara issella job eken passe,

    Mata minisuu ekka wada karanna amarui ban, i can't describe it, but i dnt know..
    mama hena silent and wadiya hina wenneth na, so office eke ewn ekka wadiya fit wenna na ban, un hithanne mama hena oluwen inne kiyala, bt i like to do my wrk and be calm.

    ane manda , me jobath anik eka wage unoth mona karannada kiyala.. :no::no:

    මිනිස්සු එක්ක වැඩ කරන්න relationship , communication තියෙන්න ඔනේ. ඒවා පොඩ්ඩක් වර්ධනය කර ගන්න බලපන් මචන්.
    මම නම් කියන්නේ උබ කවුද , මොන වගේ පුද්ගලයෙක්ද කියන එක මිනිස්සුන්ට තෙරෙන්න දීපන්. උබ වටේ ඉන්න අනිත් අය ඒක තෙරුම් ගත්තම උබට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අනිත් එක මිනිසුන්ටත් එක ප්‍රශ්නයක් නෙමේ මොකද උබගෙන් කිසිම හානියක් වෙන්නෙ නැති නිසා.
    අපිටත් ඔනේ තරම් එහෙම අය හම්බ වෙලා තියනවා මචන්.
    හැබැයි තමන් කරන ජොබ් එකෙන් ඉහලට යන්න නම් මිනිස්සු එක්ක හොදට ගැටෙන්න වෙයි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මිනිස්සු එක්ක වැඩ කරන්න relationship , communication තියෙන්න ඔනේ. ඒවා පොඩ්ඩක් වර්ධනය කර ගන්න බලපන් මචන්.
    මම නම් කියන්නේ උබ කවුද , මොන වගේ පුද්ගලයෙක්ද කියන එක මිනිස්සුන්ට තෙරෙන්න දීපන්. උබ වටේ ඉන්න අනිත් අය ඒක තෙරුම් ගත්තම උබට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අනිත් එක මිනිසුන්ටත් එක ප්‍රශ්නයක් නෙමේ මොකද උබගෙන් කිසිම හානියක් වෙන්නෙ නැති නිසා.
    අපිටත් ඔනේ තරම් එහෙම අය හම්බ වෙලා තියනවා මචන්.
    හැබැයි තමන් කරන ජොබ් එකෙන් ඉහලට යන්න නම් මිනිස්සු එක්ක හොදට ගැටෙන්න වෙයි.
    Yes, true machan. need to do something :(

    එළකිරි කොල්ලෙක්;14274441 said:
    Umbe Personality eka apahu hadaganin machan.New work place eke kattiya ekka ashraya karapan tikak. :)
    fit weyan mokada apita thaniwela jeewath wenna ba ne.aluth yaluwo ona :D

    thanks for comment bro
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Introvert personality....math ehemai mchn...matath eka welawakata onawata wada small talks allanema ne..boru drama,gon joke katha allanema ne.call enawata asath ne...oluwaa newe mata etakota relax ne...hena stress wage okoma pole gahala kana palenna ekak gahanna hitenwa...mata mchn eka welawakata kello pennath be..but mage pinkatada koheda minissu mata godak kemathiy,mamath hena silent,quiet and reserved...man mchn katakarawa adu wunath hodata hinawenawa...eka mage agen auto enawa...smile wenna purudu karaganna...okata kiyanne mchn Introvert kiyala google eke gahala balanna...eka ledak newe e ube personality,hodama dae tamai mchn Don't change yourself,But smile wenna puruduwenna hithe monawa tibbath,ubata kiyana mchn mata party walata,trip walata hemadama wage invitation enawa,mage yaluwoth hitanne man hena outgoing kiyala,but man athulen mata mulu dawasama pc eka issaraha taniyen mage paduwe inna puluwannan ita wada fun ekak mata ne :lol:....ube taraha awama mchn mukuth karanna yanna epa...windaiyak witara husma tadakaran idala himita husma yawanna.man nan ehemai karanne
     
    uba wagema thamai ban maath, thanks for advice. i need to smile :yes::yes:

    Thanks a lot. mama hithuwe mata witharai ehema hithenne kiyala.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    machan ubata oneth anith aya wage inna ne da mam nam kiyanne consult kenek hamba weyn gihilla ubata witharak nemayi oya wage problems thiyenne :) ube thiyena weakness tika pora nathi karala dawi :yes: