මේවගෙ ත්‍රෙඩ් වල පොර ටෝක් දෙන අයට කියන්න තියෙන්නෙ පුලුවන් නම් ෆේස්බුක් ගෲප් වලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න කියල. නැතුව මෙතැන වැලක් ලීක් උනාම එලකිරි එකේ ඉන්න උන්ට පොර ටෝක් දීල වැඩක් නෑ. බලන්න ඕන එකා කොහොමහරි හොයාගෙන බලනව.
මේව ලීක් වෙන්නෙ ගොඩක්ම තමන්ගෙ නොදැනුවත්කම නිසා, ඒ වගේම තාක්ෂණික දැනුමෙ හීනතාවයන් නිසා. තව යාලුවො අනවශ්‍ය විදියට විශ්වාස කරන නිසා.
මම නම් දන්න ගොඩක්ම සිද්ධි වෙලා තියෙන්නෙ ඩිලීට් කරපුව ආයිත් පාරක් රිකවර් කරල අරගෙන. ෆෝන් එක හදන්න කඩවල් වලට දුන්නම උන් ඕව පුරුද්දක් විදියට රිකවර් කරනවමයි අනිවාර්යෙන්. උනුත් මනුස්සයො නේ. හැබැයි වැඩේ තියෙන්න උන් ඒව ලීක් කරන එක.
අනිත් එක යාලුවො විශ්වාස කරල උන්ට දුන්නම උන් තරහ වුණාම බඩු ලීක් කරනව. එහෙම නැත්නම් උංගෙ අතින් නොදැනුවත්වම ලීක් වෙනව. කාට හරි ඔය වගේ දෙයක් අහු උනාම අතඅරින්නෙ නෑ. අනිවා ඌ ඩ්‍රයිව් අකවුන්ට් එකකට හරි අප්ලෝඩ් කරල තියාගන්නව.
තාක්ෂණය කියන්නෙ දෙපැත්ත කැපෙන කඩුවක්. හරියට වැඩ ගන්න දැන ගන්න ඕන. ඒ නිසා මේවගෙ තාක්ෂණික පැත්ත ගැන පුලුවන් තරම් සමාජය දැනුවත් කරන්න. නැතුව වැලක් ලීක් උනාම තමන් නිවැරදි කියල පෙන්නන්න පොර ටෝක් ඉෂූ කරාට වැඩක් නෑ.