New LED TV Price .........

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    LED TV ekak ganta ona .... HElp ekak denata barida Price danna aya ...:confused::confused::confused::confused:

    Rs 60000/= k hari ita aduwata LED TV thiyenwada ......:confused::confused::confused:

    meke lankawa ganta thiyenwada .......:confused::confused::confused:

    VIERA® 32" Class X5 Series LED HDTV

    a316f7b5-642b-4d09-a82e-2be3a2633aaf.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    Toshiba / AOC වගේ මොඩල් ඕනා නම් කියන්න...... :yes:

    Toshiba 32" LCD :- 44,466/=

    Toshiba 24" LCD :- 33,742/=

    Haier 19" LED :- 23,842/=

    LED Prices ඈවිත් නෑ මචෝ..... ගණන් වැඩි නිසා දෙන්න බෑ නේ...... :(

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    LED TV ekak ganta ona .... HElp ekak denata barida Price danna aya ...:confused::confused::confused::confused:

    Rs 60000/= k hari ita aduwata LED TV thiyenwada ......:confused::confused::confused:

    meke lankawa ganta thiyenwada .......:confused::confused::confused:

    VIERA® 32" Class X5 Series LED HDTV

    a316f7b5-642b-4d09-a82e-2be3a2633aaf.jpg

    Ganne eke SONY LED ekak ma ganin ....

    pettah wala 1st cross street eke thiyana electronics kada wala nam thiyanawa SONY BRAVIA LED TV aduwata ... waranty nam denne nehe kiwwa ... patta labai...
    :cool::cool:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    SONY,PANASONIC,SAMSUNG,PHILLIPS,LG brand wala LED nam 70 000/= ta wadi
    et,
    TCL,
    Skywroth,
    Unic,
    Singer Titanax
    Onida
    wage ewa nam 40000k or etet aduwen tiyanawa
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් උබ මොන TV එක කොහෙන් ගත්තත් කමක් නෑ. හැබැයි කොල්ලෝ වගකීමක් තියෙන තැනකින් ගනින්. මොකද LCD, LED TV වල ගොඩක් ලෙඩ එන්නේ display එකේ. ගොඩක් model වල display ලංකාවේ ගන්නත් නෑ. ඒ හින්ද පරිස්සමින්.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් උබ මොන TV එක කොහෙන් ගත්තත් කමක් නෑ. හැබැයි කොල්ලෝ වගකීමක් තියෙන තැනකින් ගනින්. මොකද LCD, LED TV වල ගොඩක් ලෙඩ එන්නේ display එකේ. ගොඩක් model වල display ලංකාවේ ගන්නත් නෑ. ඒ හින්ද පරිස්සමින්.. :yes:
    Ow Ban Fake Ewa Den Wehi Wehela
    Aduwata Bala Ewa Aran Kela Wenna Wei Anthimata
    Agent Gen Gannawa Nam Thamai Hodama
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Panasonic TV Agent kuda ban ......:confused::confused::confused:

    man ahwe shop eka mokakada kiyla ... colombo wala hari kamak naha ...:yes::yes::yes: