Abans Led TV help

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Abans 32" LED tv ekak ganna kiyala baluwa model eka ABANS 32" ABTV32D52.danna aya kiyanawada abans tv hodaida kiyala loku uwauwak mchanla.abans eke 1 year warenty ekka 34k withara wenawa eath ikman eke shop wala abans eken 3 year warranty ekka 24ta thiyanwa.ea shop ekakin ganna baluwe 3 year warranty denaa nisa anika ganath aduine.meka aulak nathi weida bn.meka munge hora wadak wenna puluwanda mchanla.danna aya help ekak denna loku udauwak.Rep +6 gane salakannam.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    awulak nam nathi weyi. eth quality kiyanna amaruyi. un chinese parts gennala hadanawa Damro wage mama hithanne. Innovex ekath hondayi danna tharamin. warranty th hondayi kiyanawa. habayi ithin oya okkoma ekayi anthimata.
    company walin tikak hondawayin parts daanawa unge nama thiyenna ona nisa.
     
    • Like
    Reactions: clearsky

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    awulak nam nathi weyi. eth quality kiyanna amaruyi. un chinese parts gennala hadanawa Damro wage mama hithanne. Innovex ekath hondayi danna tharamin. warranty th hondayi kiyanawa. habayi ithin oya okkoma ekayi anthimata.
    company walin tikak hondawayin parts daanawa unge nama thiyenna ona nisa.
    thank mchan
    rep +6
    අබාන්ස් එකෙන්ම ගන්න පුලුවනම් හොඳයි,හැබැයි ප්‍රදාන ශාකාවකින් වගේ
    thank mchan
    rep +6
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලාභ බඩු බාලයි කියලා තමයි අහලා තියෙන්නේ
    4310891.gif
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    Abans එකෙන් 70,000 දිලා LG 32 Smart TV එකක් ගත්තා, අවුරැද්දක් ගියා විතරයි TV එකේ කැල්ලක් ගිහින්. Abans එකෙ එවුන් අවුරද්දක් පැනලා හින්ද ගණන් ගත්තෙ නෑ. පස්සෙ පිට තැනකට දීලා හදා ගත්තා 5000 ක් ගියා.

    මම Google search පාරක් දැම්මා TV model/serial codes ගහලා. අයියො බන් LG smart TV හදලා තියෙන්නෙ ඉන්දියාවේ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මම ගත්ත මීට අවුරුද්දකට විතර කලින්. ගත්තෙ පිටකොටුවෙන්. 35කට ගත්තෙ. අවුරුදු 2ක Abans warranty තියනව කිසි අවුලක් නෑ. මන් හිතන්නෙ බන් උන් ඔය කරන්නෙ custom එකෙන් බඩු පන්නනව වගේ වැඩක්. මන් නම් කියන්නෙ ඉක්මන් එකේ නැතුව පිටකොටුවෙන් ගන්න කියල. හොද කඩවල් තියනව ඒවයි බඩු පට පට ගාල යනව. main street එක පැත්තෙ ඇවිදල බලන්න.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Ai bn 720p tv ganne 1080p ekakma ganin tv 1k kiyanne avurudu ganak pavichchi karanna ganna ekakne e hinda paduvak venne na