LED TV - Innovex Brand

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපිත් දැනට ඉනොවෙක්ස් ටීවී 30 කට වඩා අරන් තියනවා. ගිය අවුරුද්දෙ ඉදන්
    දැනට ටීවී 2යි අවුල් උනේ. එකක් HDMI වල කලර්ස් අවුලක් ආවා. අනිත් එක නෝ පවර්.
    කොලිටි සැම්සුන්, සෝනි තරම් නැති උනත් ගන්න ගානට අවුලක් නෑ.

    අඩේ මොනා උනත් වැදගත්ම දේ කැඩුනම අනාථ වෙන් නැති එක. 2 Years Damro Warranty එක්ක බය නැතිව ගත්ත හැකි :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    LED TV වල පාවිච්චි කරන්න පුළුවන් කාලය දෙන්නේ පැය වලින් (පැය 30000-100000). අපි පැය 30000 කියල හිතමුකෝ. දවසට පැය 6 tv බැලුවත්, දවස් 5000 විතර පුළුවන් ඒ කියන්නේ අවුරුදු 13 විතර.

    LED TV එකක් අවුරුදු 4 පාවිච්චි කරන්න පුළුවන් කියල කොහෙද තියේන්නේ? එහෙමනම් LED TV ගන්න එක මහා අපරාදයක්.

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113

    LED TV එකක් අවුරුදු 4 පාවිච්චි කරන්න පුළුවන් කියල කොහෙද තියේන්නේ? එහෙමනම් LED TV ගන්න එක මහා අපරාදයක්.

    :yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    LED TV වල පාවිච්චි කරන්න පුළුවන් කාලය දෙන්නේ පැය වලින් (පැය 30000-100000). අපි පැය 30000 කියල හිතමුකෝ. දවසට පැය 6 tv බැලුවත්, දවස් 5000 විතර පුළුවන් ඒ කියන්නේ අවුරුදු 13 විතර.

    LED TV එකක් අවුරුදු 4 පාවිච්චි කරන්න පුළුවන් කියල කොහෙද තියේන්නේ? එහෙමනම් LED TV ගන්න එක මහා අපරාදයක්.

    Google දෙයියා කියනව පැය 40,000ක් දළ වශයෙන්. පැය 24ම දාල තිබ්බොත් අවු. 4 1/2 ක් වගේ :lol::lol:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    mama gatte samsung 40"inch full HD TV 1ka 72,500/=ta. Boruwata ganna epa dealerslagen. MC eke chealsea eken hari SKY electroics maharagamen hari ganin. e deke thamai gana aduma.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    tiyenawa ban ona tharam. Inovex witharak nemei hama brand ekenma 32" full HD enawa ban. Innovex eke tiyena eka hodak kiyannam onama jarawak play wenawa USB gahapu gaman.

    :rofl::rofl::rofl:

    උඹ හරියටම හරි. ඕනි මගුල් format එකක් play වෙනව කිසි කේස් එකක් නෑ :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mama gatte samsung 40"inch full HD TV 1ka 72,500/=ta. Boruwata ganna epa dealerslagen. MC eke chealsea eken hari SKY electroics maharagamen hari ganin. e deke thamai gana aduma.

    මචෝ ඔය Samsung වල තියනව Series ජාති. Series එක අඩු වෙන්න වෙන්න price අඩුයි. features අඩුයි. ඒකයි ගණන් අඩු. සමහරවිට ඕක Series 3 හරි 4 හරි වෙන්ඩ ඇති :) Series 4න් පස්සේ දි තම Full HD feature ආවේ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machoo sony gana epa..hadana ena wadipurama model eka sony..inovex ehema leda adui hadana enne anthi tharam

    විස්තරේ කිවට ස්තූති බං. :) ඒත් බං Sony පට්ට quality colors. ඒත් ඉතින් කැඩෙනවා නං ඇති වැඩකුත් නැහැනේ. siedles එකේ Sony Bravia බඩු නන් කිසි අවුලක් නැහැලු බං.:dull:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගනින් මචන් බය නැතුව මම දැන් අවුරුදු 2 තිස්සේ පාවිච්චි කරනවා තම කිසිම අවුලක් නෑ...අදට අවුදෘදු 2..උබට කියන්න තම අපු battery 2 remote එකේ තියෙන්නේ...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගනින් මචන් බය නැතුව මම දැන් අවුරුදු 2 තිස්සේ පාවිච්චි කරනවා තම කිසිම අවුලක් නෑ...අදට අවුදෘදු 2..උබට කියන්න තම අපු battery 2 remote එකේ තියෙන්නේ...

    :lol::lol: ela bn