ow mchan ekanam aththa.thanksඔය නම් ගහපු ඒවා ගන්න එපා බන්, චයිනිස් කොම්පැනි වලට කියලා නම් ගස්සනවා, අඩුම ගානේ විස්තර බලන්න වෙබ් සයිට් එකක්වත් නැ ලෙඩක් අවොත් ඇපත් නැ
softlogic, අබාන්ස්, singer ඔය නම් ඔක්කොම නම් ගහපු ඒවා
thanks mchanමම ගත්තෙ Sony w600 අගල් 40 LED එක.135000/- ගියා.දැන් අරන් අවු 1 මාරක් වෙනවා.screen Full hd,quilty එක එල.එයාලා ඇවිත් බිත්තියට හයි කරලා දුන්නා.කිසි අවුලක් නැහැ අද වෙනකං.අපි ඉස්සර ඉදලම බඩු ගන්න පරන තැනක් seidels කියන්නෙ.බඩුවල කිසිම අවුලක් වුනෙ නැහැ.Samsung ගන්නවනමි singer,sinhagiri,siftlogic බලන්න.වෙන නාදුනන කඩවල් වලින් TV ගන්න එපා.එවාල quility වගකිම හොද නැහැ.singer sony Tv ත් කරනවා.LG ගනනවනමි අබාන්ස් තමා.
kawadada mchan tax add wennebudget eken tax add wenta kalin ganta balapan machan
damro eken Panasonic offer ekak tanawa bn tikak balapan bn
ane manda. meka Korean made
math gadde seidels eka ward place eke. ane manda kelauna.
ube warranty walin passeda bnbump

