thanks mchanabans tv eka ela.. awulak nae..
thanksBUYABANS eken ganna.Abans showroom walata wada gaana adui. 4 year extended warranty ekka.one year warranty ganna epa.
Abans TV nam Abans ekenma ganna eka angata gunai.![]()
thanks mchanAbans එකෙන් 70,000 දිලා LG 32 Smart TV එකක් ගත්තා, අවුරැද්දක් ගියා විතරයි TV එකේ කැල්ලක් ගිහින්. Abans එකෙ එවුන් අවුරද්දක් පැනලා හින්ද ගණන් ගත්තෙ නෑ. පස්සෙ පිට තැනකට දීලා හදා ගත්තා 5000 ක් ගියා.
මම Google search පාරක් දැම්මා TV model/serial codes ගහලා. අයියො බන් LG smart TV හදලා තියෙන්නෙ ඉන්දියාවේ.
ehema kadayak dannawada mchan uba gaththa thana contact number thiyanawadaමම ගත්ත මීට අවුරුද්දකට විතර කලින්. ගත්තෙ පිටකොටුවෙන්. 35කට ගත්තෙ. අවුරුදු 2ක Abans warranty තියනව කිසි අවුලක් නෑ. මන් හිතන්නෙ බන් උන් ඔය කරන්නෙ custom එකෙන් බඩු පන්නනව වගේ වැඩක්. මන් නම් කියන්නෙ ඉක්මන් එකේ නැතුව පිටකොටුවෙන් ගන්න කියල. හොද කඩවල් තියනව ඒවයි බඩු පට පට ගාල යනව. main street එක පැත්තෙ ඇවිදල බලන්න.
loku ganak na mchanAi bn 720p tv ganne 1080p ekakma ganin tv 1k kiyanne avurudu ganak pavichchi karanna ganna ekakne e hinda paduvak venne na
thanks mchan
thanks mchanDanne natha.
thanks mchanNodaniiiii Machan
thanks mchanabans gana nam danne ne machan. innovex 24 ITVE246 model eka gaththa maasa 6ak 7th witara athi dan. thamanam weda.
1080p HD MP4 264 videos weda pen eke dala elatama.
thanks mchanbump
Samsung/Sony ගන්න මචං.
http://www.siedles.com/
http://www.singhagiri.lk/
https://www.singersl.com/products/index.asp?PC=televisions
ABANS brand eke Tv ganna epa. Mama ekak Gaththa 50". Eka awuruddayi thibune. Pictures penne nethiwa giya. Warranty walin haeduwa. Sathiyakin aye giya. Den masa 3 k withara repair eke. LED backlight gihinlu. JARAWA. GANNA EPA!!!
අපේ පාරේ බස් එකකට හයි කරලා තියෙනවා 32 එකක්..මෙලොම් රහක් නෑ..ඉස්සරහා ෂීට් එකේ ඉදන් බලනවනම් වෙන්නේ කොටු බලන්න තමයි..
bump
Samsung/Sony ගන්න මචං.
http://www.siedles.com/
http://www.singhagiri.lk/
https://www.singersl.com/products/index.asp?PC=televisions

sony 32 nch ekak sedles eke aran awrudu dekedi awul enna patangadda redlines ena eka den tv pennama nathuwa giya.! oka hadanna 20000 k iluwa ! oka hadannama epa kiyala den 49 inch LG eke 3D tv ekak gadda! ayeth sony tv gannama naa![]()

abans එකෙන් TV වගේ ඒව ගන්න එපා.. වොරන්ටි ඉවරවෙලා TV එක කැඩුනොත් හදාගන්න බර ගානක් යනව.. උන්ගෙ parts පිට දෙන්නේ නැ..
singer අවුලක් නැ...
sony 32 nch ekak sedles eke aran awrudu dekedi awul enna patangadda redlines ena eka den tv pennama nathuwa giya.! oka hadanna 20000 k iluwa ! oka hadannama epa kiyala den 49 inch LG eke 3D tv ekak gadda! ayeth sony tv gannama naa![]()

panel ගිහිල්ල බන්.. ඔය ලෙඩේ ආවම කරන්න තියෙන හොදම දේ තරහකාරයෙක් බලල tv එක නිකන් දිල දාන එක...![]()

sony වලට හපන් බන් lg ලෙඩ ගොදාවක් ඕක උනත් වැඩිය පාවිච්චි කරන්න එපා ලෙඩ එනවා
මම ගත්තෙ Sony w600 අගල් 40 LED එක.135000/- ගියා.දැන් අරන් අවු 1 මාරක් වෙනවා.screen Full hd,quilty එක එල.එයාලා ඇවිත් බිත්තියට හයි කරලා දුන්නා.කිසි අවුලක් නැහැ අද වෙනකං.අපි ඉස්සර ඉදලම බඩු ගන්න පරන තැනක් seidels කියන්නෙ.බඩුවල කිසිම අවුලක් වුනෙ නැහැ.Samsung ගන්නවනමි singer,sinhagiri,siftlogic බලන්න.වෙන නාදුනන කඩවල් වලින් TV ගන්න එපා.එවාල quility වගකිම හොද නැහැ.singer sony Tv ත් කරනවා.LG ගනනවනමි අබාන්ස් තමා.