New Mobile APP, mobile Ceylon Calendar

This Mobile app is...? (mCeylonCalendar)


  • Total voters
    3
  • Poll closed .

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    FOR SRI LANKANS

    :P
    SRI LANKANS'+ Mobile App

    ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද එහි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වේ යැයි මට හැගේ.

    FREE DOWNLOAD
    http://ceyloncalendar.blogspot.com/

    v3.png
     
    Last edited: