මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා.
එයාගේ පුතාගේ නම - දීඝායුවන්
එයාගේ දුවගේ නම - අභිමාණි
තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා.
කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...


http://www.elakiri.com/forum/showthread.php?t=1624105
දීඝායුවන් kumarayage namai අභිමාණි kumariyage namai wenas wunada ?![]()



http://www.elakiri.com/forum/showthread.php?t=1624105
දීඝායුවන් kumarayage namai අභිමාණි kumariyage namai wenas wunada ?![]()
නෑ. එයාලගේ නම්:
හෙශීල් දීඝායුවන් සහ ශෙනෙල් අභිමාණි
පලවෙනි නම් දෙකට ගැලපෙන නමක් එයලා හිතන් ඉදලා තියෙනවා. දැන් ඒ තීරණය වෙනස් කරලා මුල් නම් දෙකට ගැලපෙන නමක් හොයනවා.
එහෙනම් තුන්වෙනි ළමයට ශීශෙල්ස් කියලා දාන්න.මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා.
එයාගේ පුතාගේ නම - හෙශීල්
එයාගේ දුවගේ නම - ශෙනෙල්
තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා.
කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...


apo me eka namak wath hariyana nam nemei ban. kata karala kiyanna puluwanda? lamayata dura thiyala kagahala kiyanna puluwan nam da? ane manda dan thiyena nam appa.. diwa uluk wenawa kiyanna giyama..
මේ දක්වා එකතු කරගෙන තියෙන නම්....
ශෙරිල් / කියාලි / සෙජායී / ශලීන් / සශෙල් / දිනාලී / ශියාලි / දිශෙල් / ලියාශි
ඒත් තාම තීරණයක් නෑ..(රතු පාටින් තියෙන්නේ අරිසෙන් අහුබුදුගෙන් ගත්ත නම් වගයක්)
ඔයාලගේ අදහසුත් ලබා දෙන්න.....
