one plus 2 awilla neda try karapan
HTC E9+ try krahn front cam ultrapixel 4mp cam ,back 20mp![]()
ඔයා ගොඩක් බ්‍රෑන්ඩ් එක ගැන එහෙම බලන නිසා HTC M8,LG G3,SONY Z2 තුනෙන් එකක් බලන්න. මේ තුනෙන් battery life අතින් හොඳම z2 එක. cam එක හොඳම G3 එකේ මටනම්.M8 එකේ aluminium body & unique design එක නිසා මාර ගතියක් තියෙනව අතට ගත්තම





