New-Router

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ටික දවසක් එලකිරි එන්න බැරි උනා හේතුව ගොඩක් දුක හිතෙන සිද්දියක

    අවුරුදු 2 ක් හොදට වැඩකර කර තිබ්බ රවුටරේ හිටි හැටියෙම කෙලවිලා ගියා :(:(:(:(

    ඒත් අලුතෙන් එකක් ගත්ත
    :D:D
    impykcoaunqs.jpg


    දැන් ආයෙත් එලකිරි..............;);)

    මගෙත් ඕකක්මයි තිබ්බේ. ඒකට කෙලඋනා. ඊට පස්සේ D-Link එකක් ගත්තා. ගිය සුමානේ ඒකටත් කෙලඋනා. දැන් ආපහු පරණ එක ගැහුවම වැඩ ඕයි.:lol::lol::lol::lol: