router ekata badu packet una ... what next >>> ??? PC ekata kela wewa !!![]()
Aniwaa aniwaa......!!

router ekata badu packet una ... what next >>> ??? PC ekata kela wewa !!![]()

ටික දවසක් එලකිරි එන්න බැරි උනා හේතුව ගොඩක් දුක හිතෙන සිද්දියක
අවුරුදු 2 ක් හොදට වැඩකර කර තිබ්බ රවුටරේ හිටි හැටියෙම කෙලවිලා ගියා
ඒත් අලුතෙන් එකක් ගත්ත![]()
![]()
දැන් ආයෙත් එලකිරි..............![]()