Joka Google nemeidaPixel 8/8 Pro
Recommended!!
![]()
උඹ ෆෝන් එකෙන් සර්වර් රන් කරන්න වගේ ගොබ්බ වැඩ කරන්නෙ නෑනේ. ලොකුකම් නැතුව ඇපල් එකක් ගනින්.ලොකු සීන් දානව කියල හිතන්න එපා. මම දැනට use කරන්නෙ අවුරුදු 5 පරන oneplus 7 එකක්. ඒකෙඑක දවසක්වත් තියාගන්න බෑ.
දැන් අලුත් ෆෝන් එකකුයි ස්මාට් වොච් එකකුයි earpods දෙකකුයි ගන්න තමා අදහස.
මේ ටිකට මගෙ budget එක 300000.
මේ ගානට ගන්න පුලුවන් ඒව ටිකක් කියපල්ලකො. Apple ආස නැත.
pixel 8 eka trcsl ekka lankawe ganna thiyena shops ehema dannawada?Pixel 8/8 Pro
Recommended!!
![]()