New Smart Devices

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ලොකු සීන් දානව කියල හිතන්න එපා. මම දැනට use කරන්නෙ අවුරුදු 5 පරන oneplus 7 එකක්. ඒකෙ 🔋 එක දවසක්වත් තියාගන්න බෑ.
    දැන් අලුත් ෆෝන් එකකුයි ස්මාට් වොච් එකකුයි earpods දෙකකුයි ගන්න තමා අදහස.
    මේ ටිකට මගෙ budget එක 300000.
    මේ ගානට ගන්න පුලුවන් ඒව ටිකක් කියපල්ලකො. Apple ආස නැත.
     
    • Like
    Reactions: Cenon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Pixel 8/8 Pro
    Recommended!!

    960x0.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,854
    22,150
    113
    Kaer Morhen
    thewitcher.com
    man gawa tynne s23ultra + galaxy buds 2 pro + galaxy watch 5 44mm

    watch 6 eka ganna, nttn watch 7 enwa next month. ethkota eka hari 6 eke price adu wei. 5 gannwa nan 5pro eka solid
    buds2pro nan recommended. 3 ekath ei lagadi hbi.
    phone ek ganna itin base s24 hari s23ultra hari. base ek gttoth budget eka hari, nttn 30k wtr wadi wei

    google pixel watch, buds overprized lankawe.
     
    • Love
    Reactions: edm.lk

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    724
    665
    93
    OnePlus use කරන එකේ එකක්ම ගනින්. පට්ටම Phone එකක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ලොකු සීන් දානව කියල හිතන්න එපා. මම දැනට use කරන්නෙ අවුරුදු 5 පරන oneplus 7 එකක්. ඒකෙ 🔋 එක දවසක්වත් තියාගන්න බෑ.
    දැන් අලුත් ෆෝන් එකකුයි ස්මාට් වොච් එකකුයි earpods දෙකකුයි ගන්න තමා අදහස.
    මේ ටිකට මගෙ budget එක 300000.
    මේ ගානට ගන්න පුලුවන් ඒව ටිකක් කියපල්ලකො. Apple ආස නැත.
    උඹ ෆෝන් එකෙන් සර්වර් රන් කරන්න වගේ ගොබ්බ වැඩ කරන්නෙ නෑනේ. ලොකුකම් නැතුව ඇපල් එකක් ගනින්.