Windows [FONT="]කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නෑ..

[/FONT] [FONT="]ඕන පොඩි එකෙක් දන්නවා කම්පියුටර් එකේ වැඩක් බව.. [/FONT][FONT="]

[/FONT] [FONT="]මොකද බොහෝම දෙනා වැඩකටයුතු කරන්නේ මේ වින්ඩෝස් එක්ක නිසා...

[/FONT] [FONT="]ඔන්න අලුතෙන්ම Windows[FONT="] 8 එනවලු..


[/FONT][/FONT] [FONT="]හැබැයි ප්‍රශ්ණ දෙකක් තියෙනවා..


[/FONT] [FONT="]01.ඇත්තට ඇයි මේ [/FONT]WindowsOS[FONT="] වලට [/FONT]Windows[FONT="] කියන්නේ?? [/FONT][FONT="]

[/FONT] [FONT="]මාර ප්‍රශ්ණයක් තමා...


[/FONT] අනික තමා මේ WindowsOS[FONT="] වලින් අපි දන්නේ, නැත්නම් වැඩ කරලා තියෙන්නේ කීයකද?


[/FONT]
[FONT="]එක එක ගණන් ඇති නේද??

[/FONT] [FONT="]අවංකවම මම නම් OS[FONT="] 03 ක් තමා... [/FONT]XP, Vista, Seven !!
[FONT="]අනිත් ඒවා දැකලා තියෙන්නෙත් 95,98 තමා!!

[/FONT] [FONT="] සමහර ඒවා දැකලාම නෑ..


[/FONT] [FONT="]අවුලක් නෑ ! මොකද දන්නවද....?


[/FONT] [FONT="]අපි දැකලා ඇති වගේම නැති Windows OS[FONT="]ඉතිහාසය, පහසුකම්,එහි ලකුණ, මුල් පිටුවේ හැඩරුව ගැන වගේම අලුතෙන් එන්න තියෙන [/FONT]Windows[FONT="] 8 ගැනත් වැදගත් කියලා හිතෙන විස්තර ටිකක් තමා මේ “එලකිරියේ සෙට් එකට “ දෙන්න තමා මේ හදන්නේ..[/FONT]
[/FONT] 

[FONT="]කලින් මේ ගැන දැන හිටියා වගේම නොදැන හිටිය අයත් ඇති..
[/FONT] [FONT="]කොහෝම වුනත් හැමෝම කියවලා අදහසක් දාලා යන්න හොදද!!
[/FONT] [FONT="]වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඉතිහාසය පටන් ගන්නේ 1982 ඇමරිකානු ලාස්වේගාස් නුවර පැවැත්වුනු [FONT="]Comdex [/FONT][FONT="]නැමති ප්‍රදර්ශණය බලන්න ගියපු බිල් ගේට්ස් මහත්තයාට [/FONT][FONT="]VisiON [/FONT][FONT="]කියලා නම් කරපු මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් දකින්න ලැබෙනවා..

[/FONT][/FONT] [FONT="]
[/FONT] DOS වලට වඩා පහසු වැඩසටහනක් ලෙස පෙනුන එහි වැඩසටහන් වෙන වෙනම වට්ටු Frames[FONT="] තුල ආරම්භ වීමත්, මවුසය මගින් වැඩකරන හැටිත් බලන්න පුළුවන් වුනා.. ඒත් එහි අයිකන නම් දකින්න වුනේ නෑ...


[/FONT] [FONT="]
[/FONT] [FONT="]IBM [FONT="]වර්ගයේ පරිගණකයක් තුල එය ධාවනය කරනු ලැබුනා..
[/FONT][/FONT] [FONT="]VisiONhttp://en.wikipedia.org/wiki/VisiCorp[FONT="] ගැන තවත් දැනගන්න මෙතනින් යන්න..

[/FONT][/FONT]
මේ VisiON[FONT="]නැමැති මෘදුකාංගය තව දුරටත් අධ්‍යනය කරමින් සිටි එය වඩා දියුණු කරමින් බිල් ගේට්ස් ඇතුලු මයික්‍රොසොෆ්ට් සමාගම
[/FONT] [FONT="]“Interface Manager“ [FONT="]ලෙස එම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලා..[/FONT]
[FONT="]ඒ නමේ යම් නොගැලපීමක් තියෙන බව කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනාට හිතුනා...


[/FONT] [FONT="]ඒ වන විට මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙලද නාම ප්‍රවර්ධන තනතුරේ සිටි [FONT="]Rowland Hanson [/FONT][FONT="]මහත්තයා මේකට නමක් යෝජනා කලා..
[/FONT]
[/FONT] [FONT="]
[/FONT] [FONT="]වෙන වෙනම වැඩසටහන් තිරය මත දිග හැරෙන නිසාWindows නම ඔහු එයට යෝජනා කලා.. බිල්ගේට්ස් ඇතුලු බොහෝ දෙනා ඒ නමට කැමති වුනා.. ඒ මෙහෙයුම් පද්ධතියත් එක්කම තම සමාගමේ නමත් ඉදිරියටම ගෙන යා යුතු යයි සිතු Rowland Hanson මහත්තයා Microsoft Windows යන නම යෝජනා කලා.. එදා ඉදලා Microsoft සමාගමේ සෑම නිපදවීමක් සමගම තම සමාගමේ නම යොදා ගනු ලැබුවා.. දන්නවනේ..


Microsoft Office, Microsoft Word වගේ....

[/FONT] [FONT="]ඔන්න ඔහෝම නම ලැබිච්ච අපි අදත් මේ වැඩකරන
[FONT="]Microsoft Windows [/FONT][FONT="]පද්ධතියේ මුල්ම සංස්කරණය
1983 නොවෙම්බර් 10 වෙනිදා සමාගම සම නිර්මාතෘවරු වුන
පෝල් ඇලන් හා බිල් ගේට්ස් එකතු වෙලා නිව්යෝර්ක් හි ප්ලාසා හෝටලයේදී ලොව වෙනසකට ගෙන යමින් ලොවට හදුන්වා දුන්නා..

[/FONT]
[/FONT] [FONT="]
[/FONT] [FONT="]එය 1983 නොවෙම්බර් 20 ජනතාවට හදුන්වා දුන්නා...

[/FONT] [FONT="]ඒ මුල්ම මෙහෙයුම් පද්ධතියේ ඉදලා මේ වෙනකොට කොච්චර දුර ඇවිල්ලද නේද??


[/FONT]
[FONT="]මෙන්න අපි නොදන්න මෙහෙයුම් පද්ධති ඉතිහාසය පින්තූරත් එක්කම..
[/FONT] [FONT="]




[/FONT]
[FONT="]Windows 1.01 (1985)
[/FONT] [FONT="]1983 ට අවුරුදු දෙකකට පස්සේ එනම් 1985 මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්ධතිය හදුන්වලා දුන්නා...

[/FONT] [FONT="]Windows 1.01 Bit 16 [FONT="]මෙහෙයුම් පද්ධතියක් වු මෙහි මුලු බර වුනේ මෙගාබයිට් එකක් පමණි.

[/FONT][/FONT] [FONT="]වැඩ රැසක් එකවර කල හැකි වු මෙහි වැඩසටහන MS-[FONT="]DOS 5.0 යොදා ගෙන නිර්මාණය කර තිබුනි.. [/FONT]
[/FONT] [FONT="]මේ තියෙන්නේ එහි ආරම්භයේ හා මුල් පිටුවේ හැඩරුව...

[/FONT] [FONT="]
[/FONT]
[FONT="]Windows 1.03 (1986)
[/FONT] [FONT="]1986 දී මයික්‍රොසොෆ්ට් සමාගම Windows 1.03 [FONT="]හදුන්වලා දුන්නා...[/FONT]
[/FONT] [FONT="]කලින් පද්ධතියම ටිකක් වැඩි දියුණු කළා.. එයට හාඩ් ඩිස්කයෙන් මෙගාබයිට් [FONT="]2.2 [/FONT][FONT="]ක් වෙන් කරන්න වුනා... [/FONT]
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]Windows 2.03 (1987)
[/FONT] [FONT="]1987 දි ඉදිරිපත් කල මේ මෙහෙයුම් පද්ධතිය එකල භාවිතා වුන
[/FONT] [FONT="]Intel 286/386 පොසෙසර වලට ගැලපෙන අයුරින් නිපදවු අතර එහි මුල්ම වරට අපට අවශ්‍ය ලෙස ඩෙක්ස්ටොප් වොල්පේපර් වෙනස් කර ගැනීමටද පහසුකම් සපයා දී තිබුනි.. එහෙත් එහි මුලු බර වී තිබුනේ [FONT="]මෙගාබයිට් [/FONT][FONT="]2.5 [/FONT][FONT="]ක් පමණී. මේ එහි තිබු හැඩරුව..

[/FONT]
Windows 2.86 (1989)
[FONT="]Windows 3.0 (1990)
[/FONT] 1990 මැයි මස [FONT="]22 [FONT="]නිකුත් කල මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස හදුන්වන මෙයට දැනටත් [/FONT]Windows[FONT="]හි භාවිත වන ඇප්ලිකේෂන වැඩසටහන් ([/FONT][FONT="]File Manager, Program Manager) [/FONT][FONT="]වගේම ඩෙස්ටොප් එකේ හැමදාම දකින අයිකනයන් අලුත් මුහුණු වරකින් හදුන්වා දෙනු ලැබීය.

[/FONT][/FONT] [FONT="]
[/FONT]
[FONT="]Windows 3.1 (1992)
[/FONT] [FONT="]Windows 3.0 [FONT="]හදුන්වා දී අවුරුදු දෙකකට පස්සේ හදුන්වා දීපු මෙහි වැඩි වෙනසක් දක්නට නොමැති වුවත් [/FONT]Windows 3.0[FONT="]හි [/FONT]
[/FONT] [FONT="]තිබු වැරදි (Bugs) [FONT="]නිවැරදි කරමින් හා මල්ටිමීඩියා පහසුකම් ලබාදෙමින් ඉදිරිපත් කරන ලදි.

[/FONT][/FONT] [FONT="]
[/FONT]
[FONT="]Windows NT 3.1 (1993)
[/FONT] [FONT="]Windows NT 3.1 [FONT="]හෙවත්[/FONT][FONT="]New Technology [/FONT][FONT="]ලෙස මෙම මෙහෙයුම් පද්ධතිය [/FONT]1993[FONT="]හදුන්වා දෙන ලදි...

[/FONT][/FONT] [FONT="]නම Windows 3.1 [FONT="]සමාන වුනත් මෙය හදුන්වා දී තිබුනේ වෙළඳ හා නිවස යන දෙකේම යොදා ගත හැකි [/FONT]32 – bit [FONT="]මෙහෙයුම් පද්ධතියක් ලෙස අතරම[/FONT]Windows 3.1[FONT="]යම් වෙනස් කම් දැක ගත හැකි විය.
[/FONT][/FONT]
[FONT="] Windows 3.11 (1993)
[/FONT] [FONT="]එම වසරේම එනම් 1993[FONT="] දී හදුන්වා දුන් මෙය[/FONT]Windows 3.1[FONT="]තව තවත් දියුනු කරමින් කණ්ඩායමක් අතර පරිගණක ජාල ගත කර ඩොමේන් නාම ලබා දෙමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබුනි..
[/FONT][/FONT] [FONT="]මෙය [FONT="]Server Machine [/FONT][FONT="]වල ආරම්භය ලෙස හැදින්විය හැක.

[/FONT]
[/FONT]
Last edited:


