New York Live බලන්න එන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    http://nyctmc.org/

    මෙන්න මේ site එකට යන්න​. New york වල ගොඩක් තැන් Live CCTV cam වලින් බලන්න පුලුවම් :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න ඔහේ හොදයි. චීනයේ ෂැන්හයි(Shanghai) වල ලේන් දෙකක් තියෙන එක පාරක කැමරා 60ක් හයි කරලලු speed limit ඒක කඩ කරලා අයව අල්ලන්න.

    article-0-1939B85A00000578-966_634x418.jpg


    article-0-1939B83B00000578-175_634x418.jpg


    article-0-1939B84C00000578-935_634x416.jpg


    Source: http://www.dailymail.co.uk/news/article-2488468/Stretch-road-SIXTY-CCTV-cameras.html