New Zealand ඉන්න අයගෙන් උදව්වක්!

pancha88

Member
Jul 30, 2015
168
15
0
New Zealand ඉන්න අයගෙන් උදව්වක්!

මචන්ලා මන් New Zealand යන්න හිතන් ඉන්නවා IT Level 7 diploma එකක් කරන්න Ntec institute එකේ. Auckland, Tauranga, Christchurch වලින් එකකට තමා යන්න ඕනේ. Auckland පැත්තෙ IT jobs අඩුයි කතාවක් තියන හින්ද Christchurch හරි Tauranga හරි තමා යන්න වෙන්නේ. මන් දන්න කවුරුත්ම නෑ බන් ඒ පැතිවල. එලකිරියේ කව්රු හරි ඉන්නවා නම් උදව්වක් කරපංකෝ. අනාථ වෙලා ඉන්නේ :(:(:(:(:(
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Christchurch යන්න එපා. ඒ පැත්තේ උඩ තියෙන ඕසොන් සිදුරෝ හිළක් තියෙනවා. ඒක නිසා සමේ පිළීකා ඒමේ අවධානම වැඩියි. යනවා නම් නෝර්ත් අයිලන්ඩ් වලට යන්න. :D
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Christchurch යන්න එපා. ඒ පැත්තේ උඩ තියෙන ඕසොන් සිදුරෝ හිළක් තියෙනවා. ඒක නිසා සමේ පිළීකා ඒමේ අවධානම වැඩියි. යනවා නම් නෝර්ත් අයිලන්ඩ් වලට යන්න. :D

    ithin australiath ehemane ban
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ithin australiath ehemane ban

    australiavata avadanama adui.
    balanna yellow colour eke tiyenne south island ekatai vadipurama

    bar2_large.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hmm oka godak hadenne beach eke tan wenna yana untalu.ape kalu hama hinda risk eka tikak adu wei.

    na. south island vala vada karana unta warning ekak deela tibba
    sun eken ain vela inna kiyala.

    http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=10833172
    "The message remains the same: stay out of the sun, but if you're in the sun, slip, slop, slap and wrap. It's four words, but it can save your life."
    While darker skinned individuals are less likely to contract a skin cancer from sun exposure, dark skin is not a protection against immune suppression by UV. But dark skin does require a greater dosage of UV than white skin to initiate immune suppression.

    http://www.theozonehole.com/consequences.htm

    e dosage eka vadi south side eke. itin risk ekak tiyenava. meva danagena inna. mama nam kiyanne north yanna south yanna epa. namuth ac room vala vada karanava nam south giyata kamak na.