New Zealand කිරි

Waira

Member
Aug 5, 2013
217
29
0
කිරිපිටි වස සඟවන්නේ ඇයි?:oo::oo:










UPDATE - AdaDerana:yes:


නැවත දැනුම්දෙන තුරු කිරිපිටිවලට අදාළව වෙළඳ දැන්වීම් පළ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ මෙම ඉල්ලීම කරන්නට සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතා කියා සිටියි.

නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල මිනිස් සිරුරට අහිතකර ඩී.සී.ඩී රසායනය පවතින බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙරාතුව නිවේදනය කර තිබුණි.

කිරිපිටි වල ඩී.සී.ඩී අඩංගුව බැව් සඟවා තැබීම සහසික අපරාධයක් බවත් , කිසිවෙකුත් ඊට උඩ ගෙඩි නොදිය යුතු බවත් තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඊයේ දිනයේ කියා සිටියේය.

අදාළ සමාගම් කුමක් කීවද චීනය, රුසියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය නවතා ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ඊයේ කොළඹ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදීය.
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
‍චිනයේ කේස් එකට ෆොන්ටේරා සභාපති සමාව අරන් තිබුණා .එත් ලංකාවේ කිරිපිටි හරිම හොදයිලු ඇන්කර් කොම්පැණියේ වැඩ කරන එවුන් දිවුරලා කියනවා කවුද දැන් ඇත්ත කියන්නේ
 

Waira

Member
Aug 5, 2013
217
29
0
ගමයා;15412036 said:
‍චිනයේ කේස් එකට ෆොන්ටේරා සභාපති සමාව අරන් තිබුණා .එත් ලංකාවේ කිරිපිටි හරිම හොදයිලු ඇන්කර් කොම්පැණියේ වැඩ කරන එවුන් දිවුරලා කියනවා කවුද දැන් ඇත්ත කියන්නේ

:yes:lankawe aththa salli walata yata wela
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවත්කිරීමට නියෝග

    August 7, 2013 at 11:53 am | lanka C news


    වෙළෙඳ‍පොළේ අලෙවිය සඳහා තබා තිබෙන ආනයනික සියලුම ළදරු කිරිපිටි වර්ග අලෙවි කිරීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
    නවසීලන්තයෙන් ආනයනය කරන කිරි නිෂ්පාදනවල “බොටුලිනම්” නැමැති විෂ බැක්ටීරියාව අන්තර්ගත වී තිබෙන බවට ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග මෙරට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
    මේ අනුව වෙළෙඳ‍පොළේ පවතින අනෙකුත් රටවලින් ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද පරීක්ෂා කිරීමට අමාත්‍යංශය කටයුතු කරනු ඇත. වෙළෙඳ‍පොළේ පවතින ළදරු කිරිපිටි සියල්ලම එකතු කරන ලෙස දිවයිනපුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
    සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙරද ආනයනික අධි ‍ප්‍රොටීන් සහිත ළදරු කිරිපිටි අලෙවිය තාවකාලිකව අත්හිටුවීය. ඒ නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන අධි‍ප්‍රොටීන් සහිත ළදරු කිරිපිටි ඇතුළු කිරි ආහාර වර්ග කිහිපයක කිලෝස්ට්‍රිඩියම් බොටලිනම් නමැති බැක්ටීරියාව තිබෙන බවට අනාවරණය වීමත් සමගය.
    - Lakbima



     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ගමයා;15412036 said:
    ‍චිනයේ කේස් එකට ෆොන්ටේරා සභාපති සමාව අරන් තිබුණා .එත් ලංකාවේ කිරිපිටි හරිම හොදයිලු ඇන්කර් කොම්පැණියේ වැඩ කරන එවුන් දිවුරලා කියනවා කවුද දැන් ඇත්ත කියන්නේ

    adoooo sirawata ara ganiyek kiyawana ekak tiyenne..matanam appiriyayi ban ekiwa..bathaliyek wage & ekige nahayen andana voice eka..:oo::oo:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මටනම් හිතෙන්නේ ඔය රිපෝට් එක සිංගපූරැවෙන් එන්නෙ බැක්ටීරියාව නැහැ කියල ..... මොකද එවුන් ඒක එහෙම එන තැනටම වැඩ කරනව.....


    රුසියාවට චීනයට යවපුව එහෙම උනත් අපි ලංකාවේ ඒව එහෙම නැහැ කියලනෙ උන් කියන්නේ ...ඇ‍‍‍ෙඬෙනව නේද ?

    පගාවට හැමදේම ය‍ටයි..... පාඨලී චම්පක කට තියෙන කොන්දක් තියෙන උගත් අයෙක් වීම ගැනනම් සතුටු වෙන්න පුලුවන්...
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ai yako mu anduwe nemeida inne
    anduwe thamai..:yes: thamun wenth paksheka kiyala penna oya monawa hari idala hitala kiyanwa..echcharai..:D

    එහෙම කියන්න එපා මචන්. මූ පේරා ඉන්ජිනේරුවක් මචන්. ඒවගේම කොන්ද පන තියන එකෙක්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉගන ගහ්ත උන්ගෙන් එක්කෙනෙක්:yes:
    මු ඉන්න කාලේ ලයිට් බිල ව්ඇඩි කරන්න දුන්නේ නෑ. මූ කොහොමහරි ට්‍රයි කලේ විදුලිබල මන්ඩලේ තියන දූෂණ වංඩා වලක්වන්න. මූ ඉන්නකම් සාම්පූර් ගල් අගුරු බලාගාරේ හදන්න ඇග්‍රිමන්ට් ගහන්න දුන්නේ නෑ පාඩුයි කියල.. සාමාන්‍යයෙන් ගල් අගුරු බලාගාරයකින් රු13කට විදුලි ඒකකයක් හදන්න පුලුවන්ල්ලු.. සාම්පූර්වලින් ඒකකයකට රුපියල් 18ක් යනවලු:yes:

    ඔය ඔක්කොම හින්දා මූව විදුලිබල ඇමති කමින් අයින් කලා:frown::oo:
    අර ගෑනි ආව විතරයි දැන් ලයිට් බිල වැඩි කලා... සාම්පූර් ගිවිසුම ගහන්න ඔක්කොම රෙඩී...

    ඔන්න අද ලංකාවේ බුද්ධිමත් අයට තියන තැන:baffled::baffled::baffled: හැබැයි මොනවා උනත් මූ කොන්ද තාම කෙලින් තියගෙන කතා කරන මනුස්සයෙක්:yes::yes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ එතකොට මේ ඇමතිතුමා බබා, මේයා දැන්ද මේවා දන්නේ. වැඩේ කෙල උනාම අනිත් පැත්තට කියනවා, මතකනේ අර අල කන්ටෙනර් කෙස් එක.