මචන්ලා මගේ හොද යාලුවෙක් New Zealand යන්න හදනවා PhD එකක් කරන්න. උ මගෙන් මේ ගෑන විස්තර ටිකක් දෑනගන්න අහුවා. මම New Zealand ගෑන දන්නෙ නෑ බන්. එලකිරියෙ කව්ද ඉන්නේ New Zealand ගෑන දන්න. උ යන්න හිතන් ඉන්නෙ නම් Auckland වලටලු. එහේ part time job කොහොමද බන්, මොනවගේ jobද? උට hostel එකේ fee එක නම් සතියට NZ$ 320 කිව්වලු. ඊට අඩුවට පිට ඉන්න පුලුවන් නේද? තව විස්තර මොනවද? උදව් කරපන් මචන්ලා. දන්නේ නෑත්නම් bump වත් දාමු හොදේ.

320NZ$ kiyanne 36371 Rs per week 
