මෙකයි guys අපේ මාමට new zeland වල citizenship තියෙනවා.එත් new zeland wala ඉතීම් ජොබ් වලට ලේසියෙන් යන්න බෑ නෙහ්. මට ඩිග්රි අරව මේවා මුකුත් නෑ.Graphic Desing work expirianse එකනම් තියෙනවා අවුරුදු 10ක් විතර. ඉතීම් මට දැනගන්න ඕන මාම ඉන්න නිසා යන්න පුළුවන් ක්‍රමයක් තියේද කියලා. Student visa නෙවේ work visa වලට apply කරන්න ඕන.
Last edited: