New Zeland වලට යන්න පුළුවන් විදිහක්

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මෙකයි guys අපේ මාමට new zeland වල citizenship තියෙනවා.එත් new zeland wala ඉතීම් ජොබ් වලට ලේසියෙන් යන්න බෑ නෙහ්. මට ඩිග්රි අරව මේවා මුකුත් නෑ.Graphic Desing work expirianse එකනම් තියෙනවා අවුරුදු 10ක් විතර. ඉතීම් මට දැනගන්න ඕන මාම ඉන්න නිසා යන්න පුළුවන් ක්‍රමයක් තියේද කියලා. Student visa නෙවේ work visa වලට apply කරන්න ඕන.
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Students visa thama. Canada wala nam pr walata points add wenawa relative kenek hitiyoth. NZ naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    විසිට් දාල පැනපන් . දූපතක් හරි මිනිස්සු නැති පැත්තකට වෙලා ඉදලා සුද්දියක් පාට්නර් කරන් ශේප් එකේ ඩොකුමන්ට් හදාගනින්
     
    • Wow
    Reactions: silentsahan

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    අමාරුයි කොල්ලෝ උබ මොකක් හරි diploma එකක් කරල තිබ්බ නම් student හරි යන්න තිබ්බ.එත් උබේ study gap එක වෑඩි නිසා එකත් අමාරුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    විසිට් දාල පැනපන් . දූපතක් හරි මිනිස්සු නැති පැත්තකට වෙලා ඉදලා සුද්දියක් පාට්නර් කරන් ශේප් එකේ ඩොකුමන්ට් හදාගනින්
    බොරු කියන්න එපා යකො
    හොරෙන් ඉදලා සුද්දියෝ බැන්ද කියලා Visa දෙන්නේ නැහැ . පුකට පයින් ගහලා ලංකාවට එවනවා :angry: :angry: :angry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    බොරු කියන්න එපා යකො
    හොරෙන් ඉදලා සුද්දියෝ බැන්ද කියලා Visa දෙන්නේ නැහැ . පුකට පයින් ගහලා ලංකාවට එවනවා :angry: :angry: :angry:
    ඒ වෙලාවට තමා මානව හිමිකම් නඩු දාල ඇදලා ඇදලා කරගන්නේ . ඔය රටවල ප්‍රජාත්‍රන්ත්‍රවාදී වැඩි නිසා ලංකාවේ වගේ ගල් කබ්බොන්ට ගේම් ගහන්න පුලුවන් . ගැනි තකට තක ඉන්නවනම් ආන්ඩුව තියා සක්කරයගේ පුත වයිමා ආවත් නඩුව ගොඩ යනවා