New Zeland

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන් ලා new Zeland ජොබ් එකකට යන්න චාන්ස් එකක් වැදුනා

    මේකයි සින් එක අදුරන අයියා කෙනෙක් එහෙ telecommunication company එකක් කරනවා මට කිව්වා අව්රුදු 3 වගේ experience පෙන්නන්න පුලුවන්නම් ගන්නම් කියලා .immigration එකෙන් ETF /EPF තමයි බලනාවා කිව්වේ .මේක කොහොමද කරන්නේ මචන්ලා එහෙම ETF /EPF හදාගන්න පුළුවන් ජිල්මාට් වැඩ දන්නා කෙනෙක් කියපන්කො ලොකු උදව්වක්

    nz 2.jpg
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    Central Bank එකේ EPF/ETF ඩිපාට්මන්ට් එක තියෙන්නෙ කොටුවේ, එතනින් තමයි ඩොකියුමන්ට්ස් ටික ගන්න පුළුවන්.
    EPF/ETF B-Cards අරගෙන යන්න, සමහර විට NIC එකට ලින්ක් කරල නැතුව ඇති. එතනින් උබට දෙයි EPF/ETF ෆුල් හිස්ට්‍රි එකම ස්ර්ටිෆයි කරල.
    නාරාහේන්පිට හන්දියෙ තියෙන කම්කරු කාර්යාලෙන් හරියටම විස්තර දන ගන්න පුළුවන් කොටුවට යන්න කලින්.
     
    • Like
    • Haha
    Reactions: e-m and LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Central Bank එකේ EPF/ETF ඩිපාට්මන්ට් එක තියෙන්නෙ කොටුවේ, එතනින් තමයි ඩොකියුමන්ට්ස් ටික ගන්න පුළුවන්.
    EPF/ETF B-Cards අරගෙන යන්න, සමහර විට NIC එකට ලින්ක් කරල නැතුව ඇති. එතනින් උබට දෙයි EPF/ETF ෆුල් හිස්ට්‍රි එකම ස්ර්ටිෆයි කරල.
    නාරාහේන්පිට හන්දියෙ තියෙන කම්කරු කාර්යාලෙන් හරියටම විස්තර දන ගන්න පුළුවන් කොටුවට යන්න කලින්.
    මචන් මට EPF/ETF නැ මචන් .එමේම තැනක වැඩ කරා කියලා හාදාගන්නයි ඕන
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ජිල්මාට් දාන්න ගිහින් නොන්ඩි වෙන්න එපා
    අන්තිමට උබට යන්නත් නෑ වෙන කොලිෆයිඩ් කෙනෙකුට යන්නත් නෑ
    එහෙ company එක කරන අයියා තමයි බන් කිව්වේ මොකක්හරි එහෙම ක්‍රමයක් තියද කියලා බලන්න කියලා
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,970
    5,271
    113
    තොටිල්ලේ
    අඩෝ පට්ට චාන්ස් එක.
    කොහොමහරි වැඩේ කරගනින්.
    හැබැයි අහු වෙලා නෝන්ඩි වෙන්නනම් එපා පුතේ.

    Pm ekak dapan kiyanna
    මේ ඉන්නෙ වැඩ්ඩො.
    ------ Post added on Aug 30, 2022 at 8:30 PM

    ජිල්මාට් දාන්න ගිහින් නොන්ඩි වෙන්න එපා
    අන්තිමට උබට යන්නත් නෑ වෙන කොලිෆයිඩ් කෙනෙකුට යන්නත් නෑ
    කොලිෆයිඩ් උනාට මෙහෙම චාන්ස් නැතුව යන්න අමාරුයි බන්.
    මේක මුට ආව පට්ට චාන්ස් එකක්.
    ------ Post added on Aug 30, 2022 at 8:32 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙම යන්න බැ බන්. 😂 ලංකාවේ වගේ එහෙ ඇදුනුම්කම් වලට ගන්න බැ. උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන. උබට පට්ට කොලිෆිකෙශන් තියෙන්න ඔන. අදුර එකා අගමැති උනත් ජිල්මාට් දාල නම් යන කතා බොරු
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන.
    true, meka government policy ekak locals lage unemployment rate eka adu karanna. eheth position ekata adala qualification and experience decide karanne company eka. immigration or government ekata balayak na munva thamai ganna ona kiyanna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම යන්න බැ බන්. 😂 ලංකාවේ වගේ එහෙ ඇදුනුම්කම් වලට ගන්න බැ. උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන. උබට පට්ට කොලිෆිකෙශන් තියෙන්න ඔන. අදුර එකා අගමැති උනත් ජිල්මාට් දාල නම් යන කතා බොරු
    Mehe epf etf records haduwoth kohomada ahu wenne
     
    • Haha
    • Love
    Reactions: motocar and LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    එහෙම යන්න බැ බන්. 😂 ලංකාවේ වගේ එහෙ ඇදුනුම්කම් වලට ගන්න බැ. උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන. උබට පට්ට කොලිෆිකෙශන් තියෙන්න ඔන. අදුර එකා අගමැති උනත් ජිල්මාට් දාල නම් යන කතා බොරු
    උගේ කපැනිය බන් උට ඕන අය තමයි ගන්නවා කිව්වේ .immigration එකෙන් බලනවා කිව්වේ ඕක තමයි etf \epf හදාගන්න පුලුවන්නම් ගන්නවා කිව්වා