උගේ කපැනිය බන් උට ඕන අය තමයි ගන්නවා කිව්වේ .immigration එකෙන් බලනවා කිව්වේ ඕක තමයි etf \epf හදාගන්න පුලුවන්නම් ගන්නවා කිව්වා
උගේ කපැනිය බන් උට ඕන අය තමයි ගන්නවා කිව්වේ .immigration එකෙන් බලනවා කිව්වේ ඕක තමයි etf \epf හදාගන්න පුලුවන්නම් ගන්නවා කිව්වා
true, meka government policy ekak locals lage unemployment rate eka adu karanna. eheth position ekata adala qualification and experience decide karanne company eka. immigration or government ekata balayak na munva thamai ganna ona kiyanna
Mehe epf etf records haduwoth kohomada ahu wenne
uge company kiyala uta ona ekave ganna ba. locals na kiyala proof karanna ona. ehema kiyala unlimited sponsorship denna na. company tax and turnover anuwa ova decide karanne amazon ekata sponsor visa 10000k dunnata startup company ekata ochchara denna na. 0-2 dei okath sure na
Company ekath magenam bari mokadaඔය කියන විදිහට ලේසී නෑ බන් ඔය හොර වැඩ කරලා කරන්න
Epf/etf හොරට හදන එක ලේසී නැ බන්.
ජොබ් එක කරන කම්පැනි එක පැත්තෙන් epf Etf වලට කැපෙන ප්‍රතිශතයක් තියෙනවා.එක හොරට කපවන්න බැ. එහෙනම් මුදල් පොත් වලින්ම උන්ගෙ අඩු කරවන්න වෙයි.
ජොබ් එක කරන කම්පැනිය පැත්තේන් අපිට බලෙන් කපවන්න බෑ උන්ගෙන් අඩුවෙන ගාන.
ඔකම තමා මම කියන්නෙ බන්. එහෙ ඉන්ටර්විව් කොල් කරලා එතනින් ආව එකෙක්වත් ස්කිල් නැ කියලා පෙන්නන්න ඔන ඊට පස්සෙ. ලංකාවෙන් ගෙන්න ගන්න මූගේ විශෙශ ස්කිල් එක පෙන්නන්න ඔන. ඔතනින් පස්සෙ තමා විසා ෆී එකත් කෙලවන් නතර වෙන්නෙ.
------ Post added on Aug 30, 2022 at 8:54 PM
Lankawe idan visa apply karaddi VAC (vfsglobal) eken veryfy karanna wenawa Passport and work documents. Eka thiyenne lankawe. NZ Immigration eken visa eka dala few weeks yaddi kiyanawa VAC ekata adala documents genath denna including payslips kiyala. Ita passe lankawe CID ekata dunna wage un okkoma hoyala NZ immigration ekata kiyanawa. Fraud documents nam Aus and NZ lifetime visa cancel.Mehe epf etf records haduwoth kohomada ahu wenne
Company ekath magenam bari mokada
employer ගෙ 15% නම් දාගනී. අවුරුදු හතරක් තිස්සෙ epf etf register වත් කරන්නෙ නැතිව ඉඳල එකපාර දැම්මම company එකට බඩු හම්බවෙයි.කම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.
ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.
අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.
epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
සේවා යොජකයා 15%යි
මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.
උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.
ඔක මචන් NZ lawyer kenek application ඒක submit කරත් කරන්න ඔනිද මචන්..Lankawe idan visa apply karaddi VAC (vfsglobal) eken veryfy karanna wenawa Passport and work documents. Eka thiyenne lankawe. NZ Immigration eken visa eka dala few weeks yaddi kiyanawa VAC ekata adala documents genath denna including payslips kiyala. Ita passe lankawe CID ekata dunna wage un okkoma hoyala NZ immigration ekata kiyanawa. Fraud documents nam Aus and NZ lifetime visa cancel.
mu yako!මචන් මට EPF/ETF නැ මචන් .එමේම තැනක වැඩ කරා කියලා හාදාගන්නයි ඕන
Agreed.. Poddak hondata hoyala balapan.එහෙම යන්න බැ බන්.ලංකාවේ වගේ එහෙ ඇදුනුම්කම් වලට ගන්න බැ. උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන. උබට පට්ට කොලිෆිකෙශන් තියෙන්න ඔන. අදුර එකා අගමැති උනත් ජිල්මාට් දාල නම් යන කතා බොරු
අම්මේ අම්මේ ලංකාවේ ලාභයි නේexpensive living cost. single name shape.
uba gihinma blapanko. koheda laba kiyala.අම්මේ අම්මේ ලංකාවේ ලාභයි නේ![]()
Green List එකේ jobs වලට ඔය අවුල නෑ නේද?, හැබැයි EPF/ETF හොර කරන්න ගියොත් නම් කෙල වෙන්න පුලුවන්. New Zealand visit එකකටවත් යන්න බැරිවෙයි.කම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.
ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.
අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.
epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
සේවා යොජකයා 15%යි
මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.
උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.
Sewa yojakayath thamange company ekamanam mokadaකම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.
ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.
අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.
epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
සේවා යොජකයා 15%යි
මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.
උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.

Sewa yojakayath thamange company ekamanam mokada![]()
NZ ලාභයි. NZ පඩියෙන් එහේ ජීවත් වෙන්න පුලුවන් , අනික ලංකාවට වඩා සමාජ සුභසාධනය වැඩී .uba gihinma blapanko. koheda laba kiyala.