Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h
Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ.....![]()
![]()
ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට, මේ කබල් S12 එකකට ලිද තමා.......!!![]()
![]()
Notch එක අනුව වේගය කියන්න බැ ! s8 එකේ 5ට දානකොට උනත් 120 අල්ලන්න පුළුවන්!
