සිරසේ නිව්ස් කියන ඔමායගේ ඒජ් එක දන්නවද කවුරුහරි? තාම හැඩට ඉන්නවා පෙනුමට .. අපි පොඩි කාලේදිත් නිව්ස් කිව්ව මතකයි. ඒ කාලේ නම් මෙහෙම පෙනුම තිබ්බේ නැ