Next Election....

කව්ද හොද?

  • Ranil

    Votes: 11 33.3%
  • Sajith

    Votes: 7 21.2%
  • Karu

    Votes: 3 9.1%
  • Somawansha

    Votes: 1 3.0%
  • Tilwin

    Votes: 2 6.1%
  • Patali Champika

    Votes: 2 6.1%
  • Vikramabahu Karunaratne

    Votes: 2 6.1%
  • Wimal

    Votes: 2 6.1%
  • Mahinda/Namal

    Votes: 7 21.2%
  • Other

    Votes: 10 30.3%

  • Total voters
    33
  • Poll closed .

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Api mahindata chande deela kelawa gattha kiyamuko, wena denna kenek nathi nisa mama me paara vote kare na

    Dan kiyapan eelanga paara chande denne kaatada?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහින්ද යුද්ධයට නිවැරදි දේශපාලන අණ ලබාදුන්නා ඒක ඇත්ත. ඒත් පිහිය රත්තරන් කියල පපුවට ඇනගන්න බෑනෙ. මේ ආණ්ඩුවේ කළමනාකාරීත්වය, නාස්තිය, දූෂණය, වංචාව උපරිමයි. පාරවල් හැදුව රඟහලවල් හැදුව, වරායවල් හැදුව කීවට වැඩක් නෑ ඒ හැම එකකම නාස්තිය උපරිමයි. දැන් රටට ඕන නිසි කළමනාකරණයක්. ඒත් දැන් කොයි ආණ්ඩුවක් පත උනත් ගොඩ එන්න බැරි තරමටම මහින්ද රට ණය කරලා හිර කරලා ඉවරයි. ඒ හින්ද කොයි ආණ්ඩුවක් ආවත් සහනයක් බලාපොරොත්තු වෙන්න එපා. මහින්ද ගෙදර යැවුවොත් වෙන්නෙ තවදුරටත් මේ රට අසීරුතාවයට පත්වෙන එක නවතිනව. එච්චරයි.
     
    • Like
    Reactions: dmsupun

    ඔව් බන් ඒත් මේකා හරියන්නෙත් නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල හත්තිලවුවයි කෝ යකෝ ෆොන්සේකා. :lol::lol:
    මේටිකට උබලට ෆොන්සේකව අමතක උනා නේද? :lol::lol:
    අනේ උබල වගේ අපතයො ටිකක්,ෆොන්සේකා හිරේ මුන් වෙන එවුන්ව ජනාධිපති කරන්ඩ හදනවෝ. :lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මල හත්තිලවුවයි කෝ යකෝ ෆොන්සේකා. :lol::lol:
    මේටිකට උබලට ෆොන්සේකව අමතක උනා නේද? :lol::lol:
    අනේ උබල වගේ අපතයො ටිකක්,ෆොන්සේකා හිරේ මුන් වෙන එවුන්ව ජනාධිපති කරන්ඩ හදනවෝ. :lol::lol::lol:

    indapan danawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් ෆොන්සේකා ජනාධිපතිකමට හොද නැද්ද???? :confused::lol::lol:
    මෙන්න ෆොන්සේකගෙ ගෝලයො ටික ෆොන්සේකව අමතක කරල,හොද වැඩේ
    ෆොන්සේකට මෙහෙම වෙලා මදි. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    indapan danawa
    අනේ පලයන් යකෝ යන්ඩ දැන් දාල මොන මගුලක් කරන්නද? :P
    උබලට ෆොන්සේකව අමතක උනානේ,ඒක තමයි වැදගත්ම දේ
    :lol::lol::lol::lol: