Next i8 owner

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,513
    24,497
    113
    Fantasy
    download.jpeg

    ඔන්න එලකිරි වැසියනි @AnuradhaRa දැන් php, python එහෙම ගොඩ දාගෙන online entrepreneur කෙනෙක් වෙන්න යන්නේ. උබලත් දැන්ම cv එහෙම ඌට යවලා තියන්න. නැත්තම් පස්සෙ අපිව අමතක වෙයි.

    කොහොමද නේද කොල්ලා තව ටික දවසකින් සුපිරි කෑල්ලක් එහෙම දාගෙන i8 එකෙන් ගිහින් බහිද්දි.

    ps- උබලා අනුරාද කොලුවට ඊරිසියා එහෙම කරනවා එහෙම නෙවෙයි හරිද.
    දැන් කොල්ලා ට්‍රැක් එකට වැටිලා ඉන්නේ.
    ඔක්කොම සුබපතන්න අනුරදගේ මේ වෑයමට.
    ඒකයි ආතල් එකට උනත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ. එලකිරි කොල්ලොනේ අපි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    View attachment 105009
    ඔන්න එලකිරි වැසියනි @AnuradhaRa දැන් php, python එහෙම ගොඩ දාගෙන online entrepreneur කෙනෙක් වෙන්න යන්නේ. උබලත් දැන්ම cv එහෙම ඌට යවලා තියන්න. නැත්තම් පස්සෙ අපිව අමතක වෙයි.

    කොහොමද නේද කොල්ලා තව ටික දවසකින් සුපිරි කෑල්ලක් එහෙම දාගෙන i8 එකෙන් ගිහින් බහිද්දි.

    ps- උබලා අනුරාද කොලුවට ඊරිසියා එහෙම කරනවා එහෙම නෙවෙයි හරිද.
    දැන් කොල්ලා ට්‍රැක් එකට වැටිලා ඉන්නේ.
    ඔක්කොම සුබපතන්න අනුරදගේ මේ වෑයමට.
    ඒකයි ආතල් එකට උනත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ. එලකිරි කොල්ලොනේ අපි.
    Kohe giyath peththa ganna kiyapan mathaka athuwa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Anuradha.apita.satutui.puta.oya.mehema.diunu.weana.akata.api.oyata.conjalutate.kraranawa.oyata.wihilu.karata.cori.co.cori.oyata.tc.bs.mbbs.bmich.phi.
     
    • Haha
    Reactions: shenat