next level එකට ලංකාව හදන මාලිමා ආණ්ඩුව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මහින්දගේ අම්මගේ රෙද්ද පෙන්නපු කෞතුකාගාරය වගේද මේක....

    චමුදිතට උනත් ඇත්ත තේරෙනවා...

    ලෝකයේ ජීවත් වෙන්න සුදුසුම රට බවට පත් කළා. දැන් සුද්දොත් මෙහි බින්න බැහැලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කන්දේ ජානක මාමා වීඩියෝ ෆේස්බුක් දාන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113

    මහින්දගේ අම්මගේ රෙද්ද පෙන්නපු කෞතුකාගාරය වගේද මේක....

    චමුදිතට උනත් ඇත්ත තේරෙනවා...

    ලෝකයේ ජීවත් වෙන්න සුදුසුම රට බවට පත් කළා. දැන් සුද්දොත් මෙහි බින්න බැහැලා.

    ඕකත් මහින්දලා කරපු වැඩක් තමයි බොල. ඇහැලේපොළ වලව්ව මාළිගාවට බාර දීලා තියෙන්නේ ගෝඨා. මාලිගාව තමා කෞතුකාගාරය හදලා තියෙන්නේ.