ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....Posh neme bun, manik, nidan, bus, lee mol, haal mol unta thana set wenne. Balapanko buildings wala katha.

ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....
අපරාදේ කන්දේ වීවූ එකත් කාල![]()
ඒකත් බාගෙට හදන එකකට ගත්ත කිව්වම මම හිතන්නෙ අර ගෙවල් හදන්න කලින් අටවන මඩුවටත් 1 ස්ටාර් විතර ගනන් පුලුවන් වෙයි.7 ස්ටාර්...
හොටෙල් එකකට 4 ස්ටාර් ගන්නව කියන්නෙත් සෑහෙන ගේමක්නෙ...
මේ ලෙවල් එක 7 ස්ටා කියන්නෙ, අපේ ගෙදරටත් 2 ස්ටාර් විතර ගන්න පුලුවන් වෙයි...
ow,baba sudda type babek.Travel with wife and someone else baby
thilini priyamaliPos dial වල සල්ලි වලට විද්දත් ආයේ පස්සේ යන්නේ නෑ. ලැජ්ජාව නිසා නොවුන ගාණට ඉන්නවා
ඕක මම බැලුව හරින්දයාගේ ටියුබ් එකෙන්. මේක තනි බොරුවක් වගේ බං ඌ ඉඩමේ අයිතිය සින්නක්කර දෙනවලු හදන ගොඩනැගිල්ල රෙන්ට් එකට දීලා ආදායම ගන්නලු. පොන්ස්ලට ලක්ෂ ගානින් ඉන්කම් ගැන කිව්වම කෝටි ගානක් දීලා පර්.20-25ක් කැලයක් මැද ගන්නවා අන්තිමට එතනට යා ගන්නවත් විදිහක් තියේද දන්නෑ. ඔතන ඔය කියන විදිහට බිස්නස් එන්න නම් ජ්යාත්යන්තර අන්ඩර්වල්ඩ් ගොබිලොන්ට නවාතැන් තමා දෙන්න වෙන්නේ.
පැබිලෝ ගේ හිරගේ මතක් උනා සිංහලු
සිරාවටම පට්ට කැතයි ..ඕවට සෙට් වෙන්නේ මේකේ එකෙක් කියල තියනවා වගේ අඩුකුලේ සල්ලි කාරයෝ මැණික්/ලිමෝල්/හාල් මෝල් සහ කුඩු බිස්නස් කරනඋන්ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....
අපරාදේ කන්දේ වීවූ එකත් කාල![]()
ඔව් burj al arab 5 starකොහොමද අප්පා operations පටන්ගනේවත් නැතුව star rating කරන්නේ අනික 7 star කියල හොටෙල් වල රේට් එකක් නැනේ ඩුබායි වල burj al arab පවා 5 star නේ ..නුවර වගේ තැනක කන්දක් උඩ sensitive environment ඔයවගේ ලොකු construction එකක් කොහොමද කරන්නේ කියන එක ගැනනම් අහන්න දෙයක් නැනේ
not through donor it's natural receptionow,baba sudda type babek.
wena kohen hari sperm aran mun hadagaththada danne na.![]()
Uga chena huts nehහොටෙල් කෝස් එක කරනකොට කිව්වෙනම් 7star ගන්ඩ සෑහෙන දේවල් fulfill කරන්ඩ ඕනේ කියල.
සන්තානි, තව මොකක්ද අර හට් වගේ හදල තියන්නෙ මුහුද අයිනේ, ඒ වගේ ඒවටවත් නෑනෙ.