next scam for අනාත සින්ඝලුට

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Posh neme bun, manik, nidan, bus, lee mol, haal mol unta thana set wenne. Balapanko buildings wala katha.
    ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....
    අපරාදේ කන්දේ වීවූ එකත් කාල :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Premium-Villa-Model.png

    1100 - 1200 sq. ft
    • 120 sq. ft Pool
    • One Bedroom
    • One Bathroom
    • Living Room
    • Pantry
    • Dining Area
    • Butler Service
    • Mini-Bar
    • Private Garden
    Starting From
    LKR 54 MILLION

    Excuse Me Wow GIF by Mashable

    owalin ohoma income enawanam, apita hadala denne naha kelinma eyala loan dala hadala income eka gannawa
    me wage project, gas hitawana project wala risk eka apata denne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....
    අපරාදේ කන්දේ වීවූ එකත් කාල :(

    oaka tika kaalekin kalee wawila wanduro thamayi nathara wenne.

    hari ekek nikam baduwak uaasanawath oya type eke ekakata ringanne na dan kaale.

    Yako dan ahune. 36.01 ahapan, Unge marketing walata inna kella kiyawa "shallots" hadeegena yanawalu. Hina wenna narakayi mewata but ohoma market karanna puluwanda 7 star. Thani boruwa.
     
    Last edited:
    • Sad
    Reactions: NaiRobi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    7 ස්ටාර්...
    හොටෙල් එකකට 4 ස්ටාර් ගන්නව කියන්නෙත් සෑහෙන ගේමක්නෙ...

    මේ ලෙවල් එක 7 ස්ටා කියන්නෙ, අපේ ගෙදරටත් 2 ස්ටාර් විතර ගන්න පුලුවන් වෙයි...
    ඒකත් බාගෙට හදන එකකට ගත්ත කිව්වම මම හිතන්නෙ අර ගෙවල් හදන්න කලින් අටවන මඩුවටත් 1 ස්ටාර් විතර ගනන් පුලුවන් වෙයි.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    travel with wife chora wenawa mewage 7 star kiyala gu hotel promote karanna anika laksha 500k dila kauda ban ganne
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕක මම බැලුව හරින්දයාගේ ටියුබ් එකෙන්. මේක තනි බොරුවක් වගේ බං ඌ ඉඩමේ අයිතිය සින්නක්කර දෙනවලු හදන ගොඩනැගිල්ල රෙන්ට් එකට දීලා ආදායම ගන්නලු. පොන්ස්ලට ලක්ෂ ගානින් ඉන්කම් ගැන කිව්වම කෝටි ගානක් දීලා පර්.20-25ක් කැලයක් මැද ගන්නවා අන්තිමට එතනට යා ගන්නවත් විදිහක් තියේද දන්නෑ. ඔතන ඔය කියන විදිහට බිස්නස් එන්න නම් ජ්‍යාත්යන්තර අන්ඩර්වල්ඩ් ගොබිලොන්ට නවාතැන් තමා දෙන්න වෙන්නේ.

    පැබිලෝ ගේ හිරගේ මතක් උනා සිංහලු
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    හොටෙල් කෝස් එක කරනකොට කිව්වෙනම් 7star ගන්ඩ සෑහෙන දේවල් fulfill කරන්ඩ ඕනේ කියල.
    සන්තානි, තව මොකක්ද අර හට් වගේ හදල තියන්නෙ මුහුද අයිනේ, ඒ වගේ ඒවටවත් නෑනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක මම බැලුව හරින්දයාගේ ටියුබ් එකෙන්. මේක තනි බොරුවක් වගේ බං ඌ ඉඩමේ අයිතිය සින්නක්කර දෙනවලු හදන ගොඩනැගිල්ල රෙන්ට් එකට දීලා ආදායම ගන්නලු. පොන්ස්ලට ලක්ෂ ගානින් ඉන්කම් ගැන කිව්වම කෝටි ගානක් දීලා පර්.20-25ක් කැලයක් මැද ගන්නවා අන්තිමට එතනට යා ගන්නවත් විදිහක් තියේද දන්නෑ. ඔතන ඔය කියන විදිහට බිස්නස් එන්න නම් ජ්‍යාත්යන්තර අන්ඩර්වල්ඩ් ගොබිලොන්ට නවාතැන් තමා දෙන්න වෙන්නේ.

    පැබිලෝ ගේ හිරගේ මතක් උනා සිංහලු

    pons kiyanna epa winithawa hasirenna adu kule kiyay samaje oyata
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    කොහොමද අප්පා operations පටන්ගනේවත් නැතුව star rating කරන්නේ අනික 7 star කියල හොටෙල් වල රේට් එකක් නැනේ ඩුබායි වල burj al arab පවා 5 star නේ ..නුවර වගේ තැනක කන්දක් උඩ sensitive environment ඔයවගේ ලොකු construction එකක් කොහොමද කරන්නේ කියන එක ගැනනම් අහන්න දෙයක් නැනේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඔව් බං...මේකේ ලෝ බජට් ලොජ් ඒකක පෙනුම තියෙන්නේ....
    අපරාදේ කන්දේ වීවූ එකත් කාල :(
    සිරාවටම පට්ට කැතයි ..ඕවට සෙට් වෙන්නේ මේකේ එකෙක් කියල තියනවා වගේ අඩුකුලේ සල්ලි කාරයෝ මැණික්/ලිමෝල්/හාල් මෝල් සහ කුඩු බිස්නස් කරනඋන්

    කොහොමද අප්පා operations පටන්ගනේවත් නැතුව star rating කරන්නේ අනික 7 star කියල හොටෙල් වල රේට් එකක් නැනේ ඩුබායි වල burj al arab පවා 5 star නේ ..නුවර වගේ තැනක කන්දක් උඩ sensitive environment ඔයවගේ ලොකු construction එකක් කොහොමද කරන්නේ කියන එක ගැනනම් අහන්න දෙයක් නැනේ
    ඔව් burj al arab 5 star
    ------ Post added on Jun 19, 2023 at 7:15 PM

    යන එන උන් 7 කියුවට උන් කියන්නේ නැ 7 කියල බන් ..ඕක 5 star රේට් කරලා තියෙන්නේ international standards වලට
    ------ Post added on Jun 19, 2023 at 7:16 PM

    ow,baba sudda type babek.
    wena kohen hari sperm aran mun hadagaththada danne na. 😂
    not through donor it's natural reception
    ------ Post added on Jun 19, 2023 at 7:18 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    හොටෙල් කෝස් එක කරනකොට කිව්වෙනම් 7star ගන්ඩ සෑහෙන දේවල් fulfill කරන්ඩ ඕනේ කියල.
    සන්තානි, තව මොකක්ද අර හට් වගේ හදල තියන්නෙ මුහුද අයිනේ, ඒ වගේ ඒවටවත් නෑනෙ.
    Uga chena huts neh