Nexus ගෙන්නන හැටි

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Nexus ගෙන්නන හැටි 10-18-2015 05:49 PM hukapan huththige puta - buddikahl

    bump kara kyala rep kapala.. maara asahana kaarayo inne.. Nexus thiyana ekek muta puke aralada koheda?:lol:

    මම නම් එළකිරි එකේ රෙප් දෙන හැටි දන්නෙත් නෑ රෙප් කපන හැටි දන්නෙත් නෑ. ඒ නිසා මේක මට අදාළ නෑ.:no:
     

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Mcn How to confirm mobile number when creating US mail account(Tried online sms receivers and unsuccessful)
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මෙන්න තවත් මේ සම්බන්ධ තොරතුරු ටිකක්. Main post එක edit කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා මේකට reply එකක් විදියටයි මේ ටික කියන්න වෙන්නේ. දාපු රූප සටහන් වල Hop Shop Go වල screenshots දාන්න වුනේ නෑනේ. ඔන්න එහෙනම් ඒගොල්ලන්ගේ shipping charges සහ මම කලින් වතාවෙදි ගෙවපු ගණන්.


    e8V0Ggu.png

    මේගොල්ලන්ගේ ලංකාවට shipping charges තමයි මේ. ඒ වගේම shipping කොහොමද package එකේ බර අනුව හැදෙන්නේ කියලත් තියෙනවා. ;)


    rJr08Lv.png

    Shipping payment එකේ invoice එක තමයි මේ. Declared value කියන්නෙ රේගුවට (custom එකට) පෙන්නන ගාණ වෙන්න ඕනේ. PayPal හරහා ලොග් වෙන නිසා ඩොලර් 4 ක විතර discount එකකුත් මේගොල්ලෝ දෙනවා. :yes:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න මගේ හාදයාව මම ගෙන ගත්තා.

    12246701_10205221831728302_912401910134452396_n.jpg


    කියන්න වැදගත් කාරණයක් තියෙනවා.
    දැන් Google ලා ඉස්සර වගේ පහසුවෙන් මේක ගන්න දෙන්නේ නෑ විශේෂ ආරක්ෂක ක්‍රම නිසා. මේ ක්‍රමෙන් payment එක කරන්න යද්දි ගොඩක් වෙලාවට card එක decline කරන අවස්ථාව වැඩියි. එතකොට කරන්න තියෙන්නේ Google Wallet team එකේ කෙනෙක් ව live chat එකක් හරහා සම්බන්ධ කරගෙන වැඩේ විසඳගන්න එක. එතකොට pay කරන්න බැරි අපහසු කම් ඒගොල්ලෝ විසන්ධනවා. එයින් හරියට ම පැය 4 කට විතර පස්සේ ආයෙත් payment එක කරන්න උත්සාහ ගන්න ඒගොල්ලෝ කියන විදියට. බැරි වෙන එකක් නෑ. මෙන්න මේ link එකට ගිහින් Contact US එකේ Chat කියන එකෙන් පුළුවන් තමන්ගේ ගැටළු නිරාකරණය කර ගන්න.
    https://support.google.com/wallet/?hl=en#topic=6285490&contact=1
     
    • Like
    Reactions: lk-maare

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    machan... hopshopgo.com web eka aualak na needa??? mama lap ekak kapruka.com
    eka haraha u.s.a walin genda hitiye...eth meka hondi wage....lankawata aulak natuwa ship karnwa needa...mama usa dell web eken lap ekak ganda hitagena inne bn...ekata google stor eken ganwa wage ganda wida???:nerd:
    :nerd: