nexus 4 ගත්තා

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නියම කොල්ලෙක් එලම තමා. මම මේ අවුරුද්දේ එන එක ගන්න ඉන්නේ. Google එකෙන් පිස්සු කෙලින්නේ නැතුව කට්ටියටම ඇති වෙන්න විකුනනවා නම් සිරා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නියමයි බං අපෙන් සුභ පැතුම්, මෙකේ තියෙන විශේෂත්වයත් පොඩ්ඩක් විස්තර කරපන් බං දන්නේ නැති එවුන්ට.

    phone eke nam wadi wenasak naha.wireless charging,8MP cam eka thama.meke battery life eka godak hodai galaxy nexus ekata wada.mokada 2100 mah battery ekak thiyenne.android aluthma version eka thiyenne.anne eke nam aluth features godai.:yes::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1504485
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113


    wireless charging kohomada bun wada karane

    LG-Nexus-4-Wireless-Charging-Orb-01-580x361.jpg







    meka wenama ganna ona.:)mama thama gaththe naha.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    wow maxxa ban :)
    supiri

    FAtta,wireless charging weda karanne kohomada banz?

    නියම කොල්ලෙක් එලම තමා. මම මේ අවුරුද්දේ එන එක ගන්න ඉන්නේ. Google එකෙන් පිස්සු කෙලින්නේ නැතුව කට්ටියටම ඇති වෙන්න විකුනනවා නම් සිරා

    ela ela macho.mekata hoda illumak thiyenawa ban.mama gaththa shop eke thibba anthima phone eka meka.godak shop wala me phone eka out of stock.:yes:


    Patta machan maru phone eka:yes::yes:

    keeyada bung gaana?

    Patta machan ela!!!!!

    gaththanam use karapan :shocked:

    :):):):)


    siraa 4n ekak machan
    Keeyak unada?
    Meke wireless charging thiyanawa neda?
    Congrtz machooo


    RS 66000k wage une ban.lankawen neme gaththe.wireless charging pad eka wenama ganna ona ban.:)
     
    Last edited: