Nexus 5 $$$$

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන්ල මම දැනට Nexus 4 එකක් පාවිච්චි කරනව. එක මම මාස 3කට කලින් Thailand වල ඉදිද්දි ගත්තෙ. මම හිතුව මෙක විකුනල Nexus 5 එකක් ගන්න.

    මට දැනගන්න ඔන USA වලින් ගන්න එකද ලාබ, එහෙම නැත්තම් AUS වලින් ගන්න එකද? නැත්තම් ඊටත් වඩා ලාබ රටක් තියනවද?



    මම Google Store එකෙන් ගන්න බලුවෙ. මම අහල තියනව COUNTRY එක අනුව PRICE එක වෙනස් වෙනව කියල..

    Edit: 32GB Black version
     
    Last edited:

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    na 16gb bn, 32 eka US wala US$ 400+30(shipping), AUS wala AUS$ 450+20 (shipping), AUS thama genawanm hodama. price adui and D821 model eka, US model eka mehe wada na bn 4G LTE :D

    එල මචන්.... 4G නම් වැඩිය අවුලක් නැහැ... පොඩ්ඩක් බලන්න ඔන..
    thankoo වේවා


    edit: convert kalama USA and AUS same price neh.. :D
     
    Last edited:

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    Bump
    කලින් එක විකුණනවා ද ?

    මුලින්ම AUS or USA වල ඉදල ලගදි ලන්කාවට එන එකෙක් හොයගන්න ඔන. ඊට පස්සෙ විකුනනව
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල මචන්.... 4G නම් වැඩිය අවුලක් නැහැ... පොඩ්ඩක් බලන්න ඔන..
    thankoo වේවා

    :baffled: btw, playstore eke
    USA: IN STOCK! Leaves warehouse by December 11, 2013
    Australia: IN STOCK! Leaves warehouse by 20 December 2013
    :yes:
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    :baffled: btw, playstore eke
    USA: IN STOCK! Leaves warehouse by December 11, 2013
    Australia: IN STOCK! Leaves warehouse by 20 December 2013
    :yes:

    හ්ම්ම්ම්.. AUS ටිකක් විතර ස්ලෝ වගේ... ඒත් ලොකු අවුලක් නැහැ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ දවස් වල ඔසී ඩොලර් එක අඩුයි. එහෙන් ගන්න. 16 එකක් 49k වගේ වෙන්නෙ

    අනික එහෙන් ගේන ඒවයෙ ලංකාවෙ 4G උනත් පාවිච්චි කරන්න පුළුවං
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    machan mama gatte US version eka. phone eka nam niyamai. But frequency wenas hinda 4G weda karanne na. 4G oone nam US nathuwa Ausi walin ganna.
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    USA walain ganna model eka machan lankawe LTE brand eka support karanne nea ara north american kiyala gahana eka umba gannawanam 1800 band eka support karana model ekak ganin thawa wisthara hoyala balapan ganna kalin