Nexus 5

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    den gane hetiyata oka honda phone ekak bang awurudu 2k parana wunata motorola x series ekata updates enna kal yanawa 6 eka gana wedi hinda meka honda option ekak, mama hithanne android M developer version ekath weda karanawa
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Nexus 5 එක හොද නිසා තමි Google තාමත් එකට support කරන්නේ දැක්කද ANdroid M Build එක අපු Phone වලින් එකක් තමයි Nexus 5 මගේ ගව එකක් තියනව.....මගේ wife ගාවත් එකක් තියනවා and මගේ Brother ගාවත් එකක් තියේ. අද වෙනක් කියන්න වැරද්දක නැහැ මචන්
    දැනට මන් දැක්ක Dialkom ල ගාව රු 45,000 ට ගන්න තියනවා...Nexus Brand එක ගන්න බය වෙන්න එපා කවදාවත්

    http://www.theverge.com/tldr/2015/5/28/8683527/bring-back-the-nexus-5
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    My First Nexus was Galaxy Nexus and to the date i have bought Nexus 4 Nexus 7 (2013) Nexus 5 and waiting for New Nexus 5 ( not nexus 6 machan eka gana wadine)
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Phone එක ගත්තට පස්සේ උබට ඕන Support එකක් තියනවනම් PM එකක් දාපන්.....
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    2years una gaman EOL machan.... dan nexus kiyala ne.. 1.8 or 2n finish...

    උබ කියන අකතාව ඇත්ත එත් Google la එයාලගේ Update අනිවා 2017 ඉවර වෙනකම් Nexus ekata දෙනවා බලපන් Nexus 4 එකට තාමත් update තියනවා (5.1.1)
    Google Galaxy Nexus එකට update නැවත්තුවෙත් මචන් Omap චිප් එකට Support කරන්නේ නැති නිසා හරිද බලපං අනිවා Nexus 4 එකට Andorid M release එක එනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඇයි බන් 6 එක පට්ටනේ :love:

    6 එක පට්ට ඒත් ෆෝන් එකක් විදියට නම් අවුල් බන් අපේ ඔෆිස් එකේ ටෙස්ටින් වලට දෙකක් ගෙනත් තියනවා.පර්ෆෝමන්ස් පට්ටම සිරා ඒත් ලොකු වැඩියි හොදටම ලොකු වැඩියි.N6 ස්පෙක් තියන N5 සයිස් ෆෝන් එකක් ආවනම් පට්ටම සිරා කියන්න දෙයක් නැති ෆෝන් එකක් වෙයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ කියන අකතාව ඇත්ත එත් Google la එයාලගේ Update අනිවා 2017 ඉවර වෙනකම් Nexus ekata දෙනවා බලපන් Nexus 4 එකට තාමත් update තියනවා (5.1.1)
    Google Galaxy Nexus එකට update නැවත්තුවෙත් මචන් Omap චිප් එකට Support කරන්නේ නැති නිසා හරිද බලපං අනිවා Nexus 4 එකට Andorid M release එක එනවා

    :lol::lol::lol:

    • Nexus 4: OS updates done, security updates until end of 2015.
    • Nexus 7 (2012 - original): OS updates done, security updates through this summer 2015.
    • Nexus 7 (2013): OS updates until Q3 2015, security updates until Q1 2016.
    • Nexus 10: OS updates done, security updates until early Q1 2016.
    • Nexus 5: OS updates through Q3 2015, security updates through Q3 2016.
    • Nexus 6: OS updates through Q3 2015, security updates through Q3 2017.
    • Nexus 9: OS updates through Q3 2015, security updates through Q3 2017.

    නොදන්නා මගුල් නොකියා ඉදින් බන්...

    http://www.slashgear.com/android-m-details-the-end-of-nexus-device-support-25385141/